Yoongi ÷ හරි එනම් මෙහෙම කරමු . Tae මෙයාව door එක ලඟට ගෙන්න ඇතුලේ වෙන දේ එළියේ ඉඳන්ම බලපුදෙන්.
Yoongi එහෙම කියලා jimin වත් උස්සගෙන කාමරයක් ඇතුලට ගියා
ඒ කාමරේ කතුරු , පිහි සහ ලේ ගන්න පුළුවන් හැම දෙකින් පිරිලා තිබ්බේ . Jimin ව ඇඳකින් හාන්සි කෙරෙව්ව yoongi ඉන්ජේක් කට්ටකින් jimin ගේ අතේ මැණික් කටුව හරියෙන් ගහලා jimim ගේ ලේ ටික ඒ ඉන්ජෙක් කට්ට පොඩි බටයක් දිගේ blood පැක් එකකට යන විදියට කළා. ටිකෙන් ටික අර blood bag එක පිරෙන්න ගත්තා . Jk මේ දිහා බලාගෙන ඉන්න බැරුව එහේ මෙහේ ඇවිදින්න ගත්තා . Yoongi bag තුනකට වගේ jimin ගේ ලේ අරන් ඉන්ජෙක්ෂන් කට්ට ගලවලා දැම්මා . Jimin ට සිහිය තිබ්බේ නැහැ තාමත් . Yoongi රූම් එකෙන් එලියට ආවා .Jk ÷ ඔයාට ඕන දේවල් ගත්තද . දැන් ආපහු එයාට කරදර කරන්නේ නැහැ නේ .
Yoongi ÷ තාම නැහැ . මේ මුල නේ . මෙකාගේ ඇඟේ ලේ නැහැ නේ . ඒ නිසා අඩුවෙන් ගත්තේ . පන පිටින් ඉන්නවද දන්නෙත් නැහැ .
Jk ÷ මොකක්ද ....
Yoongi ÷ විහිළුවක් කලේ . එයාව අරන් යන්න .
Jk jimin ලඟට ගියා . Jimin ව හරහට වඩාගත් jk එක පාරට ම නොපෙනී ගිහින් jk ගේ ගෙදරින් මතු උනා . Jk jimin ගේ රූම් එකෙන් jimin ව හාන්සි කරලා jimin ව ඔඩොක්කුවට ගත්තා . Jk හිමීට ඔලුව නවලා jimin ගේ තොල් සිප ගන්න ගත්තා . ඒත් ඒක සිප ගැනීමක් නෙවේ . Jk ගේ අඟෙන් jimin ගේ ඇඟට ලේ යවන්න ඒ කරන්නේ .
( හේතුව )
Jk ගේ ලේ වලින් ඒ කියන්නේ yoongi , tae වගේ ghost ලාගේ ලේ වලින් ඕනම කෙනෙක් සනීප කරන්න පුළුවන් .
___________
Jk කට හරහා එන ලේ jimin ගේ කටින් උගුර දිගේ පල්ලෙහට ගියේ jimin ඒ ලේ ගිලිනවා වගේ . ටික වෙලාවකින් jimin ගේ තොල් වලින් අයින් උන jk jimin ව රූම් එකෙන් දාලා jk ගේ රූම් එකාට ගියා ...
( මේ ලේ සිද්දිය උනේ රෑ හොඳේ )
Nexy day morning .......
Jimin නැගිටලා පල්ලෙහට එන ගමන් හිටියේ . Jk නම් වෙනදා වගේ කෑම හදලා මෙසේ උඩින් තියලා එයාගේ වැඩ . Jimin කෑම මේසෙ ලගින් වාඩි වෙලා jk ගේ ඉස්සරහින් වාඩි උනා .
Jimin ÷ මන් කොහොමද ගෙදර ආවේ . ඊයේ මට මොකෝ උනේ . මට මුකුත් මතක නැහැ නේ . අහ් මගේ ඔලුව .
jk ÷ ඔයා ඊයේ ඔෆිස් එකේදී එකපාරට සිහිනැතුව වැටුනා . වෙන මුකුත් නැහැ .
jimin ÷ ඒමද .
jk ÷ හ්ම්ම්
jimin ÷ මොකෝ අද ......
JK ÷ මේ අහන්න .
jimin ÷ ඔ කියන්න .
jk ÷ අද ඉඳන් ඔයා කැමති විදියට ඉන්න .
jimin ÷ මොකක් .... ඔයාට මොකක් වත් වෙලාද . අද එක පාරට මෙහෙම කියන්නේ .jk ÷ හ්ම්ම්
jimin ÷ හරි හරි ඕකට ඔරවන්න ඕන නැහැ . එත් මන් කොහොමද විශ්වාස කරන්නේ . කතාව වෙනස් කලොත් .
jk ÷ හරි මන් පොරොන්දු වෙන්නම් .
(අත නළල ලගට මැද ඇඟිලි තුන දිග ඇරලා මහපට ඇඟිල්ල්යි සුලගිල්ලයි නවාගෙන පොරොන්දු වුන)jimin ÷ හරි මෙහෙම කියන්න jungkook වන මම
jk ÷ jungkook වන මම
jimin ÷අයි කවදාවත් ම ජිමින් ට බනින්නෙත් නැහැ ජිමින් ගේ වැඩ වලට කරදර කරන්නෙත් නැහැ .
JK ÷ අයි කවදාවත් ම ජිමින් ට බනින්නෙත් නැහැ ජිමින් ගේ වැඩ වලට කරදර කරන්නෙත් නැහැ
jimin ÷ නිකන් හරි පොරොන්දුව මම කැඩුවොත්
jk ÷ කැඩුවොත් ........
jimin ÷ ජිවිතේ කවදාවත් ම wife කෙනෙක් ගන්නේ ම නැහැ .
jk ÷ හරි ජිවිතේ කවදාවත් ම wife කෙනෙක් ගන්නේ ම නැහැ .
[ jimin pov ]
මොකෝ මෙයා මෙච්චාර ඉකමන්ට පොරොන්දු උනේ .බොරුවක් වත්ද ? සමහර විට මේකා කොල්ලෙක්ව බැන්දොත් . jungkook උබ මහා දෙබිඩියෙක්
° jimin pov end °
Vote karanna plss bye
YOU ARE READING
my amazing boyfriend
Fanfictionjikook love story added sexual parts 🔞🔞👀 pls help me to write to my story . vote my story and love my story . I'm writing this for my entertainment .