👻👻chapter 2 👻👻

172 35 42
                                    

jk ÷ aaish මේකාට නං ...................

ට්‍රීං ට්‍රීං.... ( ෆෝන් එක රිං වෙන සද්දෙ ) 📞📞📱

jk ÷ ඔව් කියපන් .

tae ÷ මොකෝ බං වෙලා තියෙන්නේ . මොකෝ මරාගන්න වගේ කතා කරන්නේ .

jk ÷ හ්ම් මේ මුකුත් නැහැ දැන් මොන රෙද්දක් හොයන්නද කෝල් කළේ .

tae ÷ මේ අඩෝ කැත වචන කියන්න එපා . මන් එහෙම කාගේවත් රෙදි හොයනවද නෑ නේ නෑ නේ .

jk ÷ හපෝ ඔව් . මේ බං මගේ කට අවුස්ස ගන්න එපා බං . මම දන්නේ නැද්ද උබ ගැන

tae ÷ හා හා හරි . මන් දැන් වෙන දෙයක් කියන්න ගත්තේ ඕයි .

jk ÷ කියපන්කෝ එනම් බලන්න

tae ÷ මේ අපේ යුන්....

jk ÷ ඔය ඔය මන් කිව්වේ ....

tae ÷ බූරු හා ( හාවා ) භූතයෝ ...මේ යකෝ අහපන් මන් මොකක්ද කියන්නේ කියලා . මේ යුන්ගීයා කිව්වා උබැට එන්න කිව්වා .

jk ÷ මොකක් ... මේ තේරෙන විදියට කියපන් . ඉස්සෙල්ලා වර මෙහෙට .

අමුතු එළියක් ඇතුලින් tae ආවා jk ඉන්න තැනට .

Jk ÷ අහ් දැන් කියපං තේරෙන භාෂාවෙන් .

Tae ÷ මේකයි බං . යුන්ගී පැටියා ඉන්නවා නේ . ඉතිම් එයා එන්න කිව්වා ඔයාට .

Jk ÷ හා . කොහේටද

Tae ÷ අපේ අර තැනට .

Jk ÷ ඒ කැලවේ අස්සේ

Tae ÷ ඔව් ඔව් .

Jk ÷ හ්ම්ම් හරි . මන් යන්නම් .

Tae ÷ දැන්ම ගියා නං හොඳ නැද්ද

Jk ÷ හරි බං යන්නම් . දැන් තෝ මෙතනින් පල .

Tae ÷ ඇයි බං උබ මෙහෙම .

Jk ÷ කොහොමද .

Tae ÷ ගෙදර ආපු කෙනාව එළවන්නම හදන්නේ . මොනාරි කන්න දෙන්න ඕන කියලා දන්නේ නැද්ද

Jk ÷ කන්න නේද. හිටපන් එන්නම් .

Tae ÷ අහ් හරි...........

Jk එතන තිබ්බ chips පැකට් එකක් අරන් තේ ගේ අතට දුන්නා .

Jk ÷ හරිනේ දැන් මෙතනින් තොලොංචි වෙයන්කෝ .

Tae ÷ හාපෝ මන් මෙතන පදිංචි වෙන්න ආවේ නැහැ. මන් යනවා .

තේ එක පාරටම අන්ත්‍රස්දාන් වෙලා ගියා . ඒත් එක්කම jk ඇඳුම් මාරු කරන් එයත් මායාවකි වගේ නොපෙනී ගිහින් කන්දක ගුහාවක් ඇතුලෙන් මතු උනා . එතනට jk ආපු ගමන් වගේ කළුවර අතරින් කව්දෝ කෙනෙක් එනවා jk දැක්කා .

Jk ÷ අහ් මොකෝ මාව හම්බ වෙන්න ඕනේ කියලා කිව්වේ .

Yoongi ÷ මේ තමුසෙට මන් ආයෙත් මතක් කරන්න වෙලා වගේ . දුන්න වැඩේ තාම කරලා නැහැ . මොකද වෙලා තියෙන්නේ තමුසෙට . ආපහු හිටපු විදියටම යන්න ඕන වෙලාද කියනවා .

Jk ÷ මම කරන්නම් .

Yoongi ÷ තව මොනා කරන්නද . මම jimin ව මරන්න කියලා කිව්වා දවසේ ඉඳන් අද දවස වෙනකම් මුකුත් ම කරේ නැහැ . අඩුම ගානේ උගේ ලේ බිංදුවක් වත් ගෙනාවේ . මේ දේ මන් නිසා ද කරන කියන්නේ. උබට මේ වගේ දෙයක් වත් කරන්න බැරි නම් කියපං මන් කරන්නම් .

Jk ÷ නැහැ නැහැ . ඕනේ නැහැ . මන් නේ මේ වැඩේ බාර ගත්තේ මන් ම කරන්නම් . හැබැයි මට තව දවස් 10ක් දෙන්න .

Yoongi ÷ හ්ම්ම් . හරි එහෙනම් . හැබැයි මේක අහගනින් දවස් දහය ඇතුලත වැඩේ උනේ නැත්තම් 11 වෙනි දවසේ මන් වැඩේ කරනවා හරිද.

Jk ÷ හරි . මන් දැන් යන්නම් .

Yoongi ÷ හ්ම්ම් .

Jk එතනින් මායාවකින් නැති වෙලා ගියා . කෙලින්ම jk මතු උනේ jk ගේ ගෙදර parking එකේ තිබ්බ කාර් එක ඇතුලේ . steering wheel එක උඩ ඔලුව තියාගත්ත jk එක එක දේවල් මතක් කරන්න ගත්තා .

(ෆ්ලෑෂ්බැක් )

{Someone = sm }

Sm ÷ sir ඔයා එනගමන්ද .

Jk ÷ හ්ම් ඔව්

Sm ÷ හරි sir . මට අද news එකේ අහන්න ලැබුණා අද අද හිම වැටෙන්න පටන් ගන්නවා කියලා .

Jk ÷ ඉතින් මට මොකෝ . මේ බං මං තියන්නම් . මං drive කරන ගමන් .

Sm ÷ oh okay sir

Jk ෆෝන් කෝල් කට් කරලා . Drive කරන් යද්දී එතනට අමුතුම එළියක් එක්ක කෙනෙක් අහසේ ඉඳන් බිමට කඩන්පාත් උනා . එයා හැප්පෙයි කියලා බයට jk  කාර් එක පාරේ අනිත් පැත්තට කැපුවෙ ගොඩාක් බය උනා නිසා . කාර් එක ගිහින් ගහකට හැප්පුණා . Jk ඒ වෙලාවේ සීට් බෙල්ට් එක වත් නැතිව හිටපු නිසා ඉස්සරහ විදුරව කුඩු වුණා වීදුරු කෑලි ඇවිදින් jk ගේ ඇඟට ඇනුණා . එක වීදුරු කෑල්ලක් ඔහුගේ පපුවේ ඇනුන නිසා jk වේදනාවෙන් කෑ ගහන්න පටන් ගත්තා . Car door එක ඇරන් එළියට ආපු jk බිමට ඇදගෙන වැටුණා .

Jk ÷ අහ්....

my amazing boyfriend Where stories live. Discover now