👻👻 chapter 5 👻👻

114 22 2
                                    

Jk ÷ කව්රු හරි ඉන්නවද . මේ කොහෙද ..

[ Jk pov ]
මේ කොහෙද . මං කොහොමද ආවේ . අනික මේ තැන මට ඇයි මෙච්චර පුරුදු එකක් වගේ දැනෙන්නේ .

[ Jk pov end ]

Tae ÷ කෑ ගහන්නේ මොකද ආ ..

Jk ÷ ක කව්ද ඔයා . මං මේ කොහෙද ඉන්නේ . මං කොහොමද මෙහෙට ආවේ .මෙතන මොකක්ද වෙන්නේ .

Tae ÷ ටි..ටිකක් හිටපං කෝ . ඔය කට තියෙන පලියට ප්‍රශ්න අහගෙන අහගෙන යන්නේ . එකින් එක අහන්න .

Jk ÷ හ්ම්ම්

Tae ÷ මන් taehyung . Yoongi ගේ ........

Jk ÷ මේ කොහෙද .මම කොහොමද ආවේ මෙහෙට

Tae ÷ අහ් .. දෙයක් අහන් ඉන්නම බෑ වගේ .හරි බං මන් තමයි ඔයාව මෙහෙට උස්සගෙන ආවේ . හැබැයි තොගේ පුදුම බරක් නේ තියෙන්නේ .

Yoongi ÷ tae තමුසේ මොකක්ද මෙතන කරන්නේ . මං කිව්වා නේද එන්න එපා කියලා .

Tae ÷ අනේ .

Jk ÷ තමුසේ ද මාව මෙතන්ට ගෙනාවේ .

Yoongi ÷ ඔව් .

Jk ÷ මොකටද .

Yoongi ÷ තමුසෙට තියෙනවා වැඩක් කරන්න .

Jk ÷ මොකක්ද .

Yoongi ÷ jimin ව මරන්න .

Jk ÷ මොන jimin ද .

Yoongi ÷ ඔයා උදව් කරන්නේ අන්න ඒ jimin ව .

Jk ÷ තමුසේගේ මොලේ ට මොකක් හරි වෙලා වගේ මට හිතෙන්නේ .

Yoongi ÷ නැහැ . ඔයාට මේක කරන්න ම වෙනවා .

Jk ÷ බැහැ .

Yoongi ÷ කරන්න වෙනවා කිව්වා නේද මන් දැන් .

Jk ÷ කරන්න වෙනවා . ඒ ඇයි .

Yoongi ÷ ඇයි කිව්වොත් ඔයාගේ අම්මා මැරෙන්න හේතුව තමා ....

Jk ÷ මොකක් ද .. මොකක්ද ඒ කිව්වේ

Yoongi ÷ නැහැ මුකුත් නැහැ ..

Jk ÷ නැහැ මොකක්ද කිව්වේ . මගේ අම්මා මැරෙන්න හේතුව කියලා . කියනවා මට මොකක්ද කියලා

Yoongi ÷ හරි මම කියන්නම්

[Author pov ]
( ළමයි ඔයාලා හිතා ගන්න ඒ හේතුව jk ට yoongi කිව්වා කියලා . හේතුව ඉස්සරහට දැන ගන්න පුළුවන් වෙයි . )

Jk ගේ ඇස් වලින් කඳුළු ගලන්න පටන් ගත්තා . ඒ ඇඬීම ටික වෙලාවයි තිබ්බේ .කඳුළු පිහදාගෙන yoongi දිහා තරහෙන් බලාගෙන .

Jk ÷ හරි මන් වැඩේ කරන්නම් .

Yoongi ÷ ඔහ් නියමයි. මේ tae jk ට උදව් කරපං . හැබැයි වදයක් වෙන්නේ නැතිව .

[ ෆ්ලෑෂ්බැක් end ]

කාර් එක ඇතුලේ හිටපු jk කාර් එකෙන් බැහැලා ඇතුලට ගියේ ඇස් වල තිබ්බා කඳුළු පිහදාගෙන . Jk වතුර වීදුරුවක් අතේ තියන් ඇවිත් සෝෆා එකෙන් ඉඳ ගත්තා .

Jk ÷ jimin තමුසේ ඇවිල්ලා ද ඉන්නේ . මේ යකා තාම ආවේ නැද්ද . මොකක්ද මූට අද උනේ .

Jk ෆෝන් එක අතට අරන් ජිමින් ට කෝල් කරන්න හදද්දී එයාට මතක් උනා උදේ jimin එක්ක උන රණ්ඩුව .

Jk ÷ ශික් මේකා නං ...

ට්‍රීං ට්‍රීං 📞📞📞

Jk ÷  ඒ ගමන මොකාද මේ කතා කරන්නේ .

( Jk කෝල් එක answer කළ )

Jk ÷ hello . Who is this

Someone ÷ hello  sir මන් ygn club එකේ මැනේජර් .

Jk ÷ ඉතින් මට මොකෝ .

Someone ÷ sir කියන දේ අහන්න ටිකක්. Jimin කියලා කෙනෙක් ව දන්නවද .

Jk ÷ ඔව් .

Someone ÷ අන්න එයා මෙතන බීලා වැටිලා ඉන්නවා .

Jk ÷ aaish මේකා නම් . ඔහොම ඉන්න මන් දැන්ම එන්නම් .



Ivaraaiiii.
Sorry ..
Parakkui..
Chapter ekath podi....ekatth sorry....
Man liyapu okkoma delete una ...
Ekai ...
Vote karanna . Baninna thiyenava nam onadeyak comment box eke daanna .




my amazing boyfriend Where stories live. Discover now