Jimin ÷ මෙතන මෙතන. තැන ආවා .
Jk ÷ මෙතන ????
Jimin ÷ ඔව් . ඔය තියෙන ygn film makers company එක තමා ...
Jk ÷ අහ් .... අර min yoongi ගේ ....
Jimin ÷ ඕ ... ඔයා දන්නවද එයාව .
Jk ÷ අහ්.... මේ ...මේ ... ඒ...එයා ගැන අහලා තියෙනවා . කෝ මමත් එන්නම් යමු දෙන්නම .
Jimin ÷ හා...
Jk jimin දෙන්නම ඇතුලට ගියා . Yoongi කලින්ම ඇවිත් හිටියේ. Yoongi jk ඉන්නවා දැක්කේ නැහැ . Jimin ව දැකපු ගමන් ඇවිත් කතා කළා.
Yoongi ÷ jimin .
Jk සහ jimin හරිල බලනගමන්
Jimin ÷ ඔව් සර් .
Yoongi ÷ අහ් මේ කව්ද මේ ඔයත් එක්ක ඇවිත් ඉන්න කෙනා .
Jimin ÷ අහ් මේ මගේ ...... යාලුවෙක් . එයාට බලන්න ඕන කිව්වා ඔෆිස් එක ඒකයි එක්කන් ආවේ
Yoongi ÷ ඔහ් හලෝ im min yoongi
Jk ÷ හ්ම් im jungkook just call me jk .
Yoongi ÷ ඕකේ
Jimin ÷ සර් මගේ වැඩේ
Yoongi ÷ අහ් ඔයා අද ඉඳන් කතාව ලියන්න පටන් ගන්න . මොනාහරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න මන් එන්නම්.
Jimin ÷ සර් එතකොට ඔෆිස් එකට ....
Yoongi ÷ නැහැ නැහැ ඔයාට ගෙදර ඉඳන්ම ලියන්න පුළුවන්.
Jimin ÷ හරි සර් .
Yoongi ÷ ඔයාගේ sallery එක කතා කර ගත්තා නේ .
Jimin ÷ ඔව් සර් .
Jk ÷ මේ මන් යන්නම් . මට වැඩ තියනවා කොටෝ .
Jimin ÷ 😠😠😠 පලයං .
Jk ÷ මොකෝ සද්දෙ වැඩි වෙන්නේ . ආ
Yoongi ÷ මේ මේ මෙතන රණ්ඩු වෙන්න එපා .
Jimin / jk ÷ sorry
Jk ÷ mr.yoongi මට ඔයත් එක්ක කතා කරන්න ඕන personally . ටිකක් හම්බ වෙන්න පුළුවන්ද .
Yoongi ÷ ඔව් sure . Jimin ඔයා වැඩ ටික බලන්න . මං එන්නම් . Jk ඔයා මාත් එක්ක එන්න
Jk සහ yoongi දෙන්නා විතරක් room එකක් ඇතුලට ගියා .
{ Jimin pov }
යකෝ මන් මගේ වැඩේ කරගන්න ආවම මුන් දෙන්නා මුන්ගේ රෙද්දවල් කතා කරන්න යනවා නේ. මොකක්ද මෙතන වෙන්නේ ආ ....මට මොකෝ . කොහොමහරි අපේ වැඩේ කරගත්තා නේ .
{ Jimin pov end }
Jk ÷ ඔයා මොනාද මේ කරන්නේ .
Yoongi ÷මන් මොනාද කලේ .
Jk ÷ මන් ඔයාට කිව්වා නේ තව දවස් දහයක් දෙන්න කියලා . තාම එක දවසයි ගියෙත් . මොකක්ද මේකේ තේරුම . ආ . ඔයාට මාව විශ්වාස නැද්ද ..
Yoongi ÷ හරි මං මුකුත් කලේ නැහැ නේ තාම. ඔයා බය නොවී ඉන්න. ඒත් මං ඔයාට දුන්න දවස් ටික ඇතුලත ඔයා වැඩේ කලේ නැත්තම් මන් කරනවා . තේරුනාද
Jk ÷ හ්ම්ම්.
Tae ÷ හායි.......
( එක පාරට jk සහ yoongi ඉන්න තැනට මායාවකි වගේ ඇවිත් )Jk ÷ යකෝ බය කරන්න එපා මිනිහෝ . ඒක පාරට කඩන් පැනින්නේ .
Tae ÷ අනේ සොළී. මං yoongi පැටියාව බලන්න ආවේ. කව්ද දන්නේ ඔයා ඉන්නවා කියලා. හම්.
Jk ÷ මොකා yoongi පැටියා 😑😒
Yoongi ÷ jk ඔයා මෙයා කියන ඒවා ගණන් ගන්න එපා . මූ ඔහොම තමා .
Tae ÷ අනේ මන්දා බං උබල දෙන්නා කොයි වෙලෙත් එකට බලන බලන ගානට .
Jk 😒
Yoongi ÷ ඉතින් නොබලා ඉඳහන් කෝ .
දැන් උබ මොකටද ආවේ .Tae ÷ ඇයි ඔයා දුන්න වැඩේ මතකද . ඒක ඉවර කරලා දැන් ආවේ .
Yoongi ÷ ශු. මොන වැඩේ ද .
Tae ÷ ඇයි අර jimin.....
Yoongi ÷ ( tae කට yoongi ගේ අතින් වහන ගමන් ) යා . තැනක් නොතැනක් දන්නේ නැතුව මොනාද බං දොඩවන්නේ ආ ..
Jk ÷ මොකක්ද ඒ jimin ගේ කතාව .
Yoongi ÷ නැහැ නැහැ මූ මේ කියනවා ඇත්තේ jimin එළියේ හිටපු එක දැකලා වෙන්න ඇති .නේද taehyung.....😾
Tae ÷ අහ් ඕ ..ඔව් ඔව් .
Jk ÷ හරි හරි . මං යනවා .
Yoongi ÷ bye පරි....
Tae ÷ පරිස්සමෙන් ගිහින් එන්න බබුYoongi ÷ කට වහපන් .
Jk ÷ මන් යනවා .
Ivaraaiii
ද
ඩීයර් මයි රීඩර්ස් ඔයාලට වැඩක් තියේ . Vote කරන්න එක විතරක් නෙවේ අර yoongi සහ tae ජීමින්ට මොනාරි කරන්න ලෑස්ති වෙලා තියේ . ඒ මොනාද කියලා guess කරලා කමෙන්ට් එකකින් කියන්න .
YOU ARE READING
my amazing boyfriend
Fanficjikook love story added sexual parts 🔞🔞👀 pls help me to write to my story . vote my story and love my story . I'm writing this for my entertainment .