👻👻 chapter 8 👻👻

76 20 0
                                    

Yoongi ÷ නැහැ නැහැ මූ මේ කියනවා ඇත්තේ jimin එළියේ හිටපු එක දැකලා වෙන්න ඇති .නේද taehyung.....😾

Tae ÷ අහ් ඕ ..ඔව් ඔව් .

Jk ÷ හරි හරි . මං යනවා .

Yoongi ÷ bye පරි....
Tae ÷ පරිස්සමෙන් ගිහින් එන්න බබු

Yoongi ÷ කට වහපන් .

Jk ÷ මන් යනවා ..

Jk එළියට යනවාත් එක්කම ජිමින් ජෙකේ ලඟට දුවන් ආවා .

Jimin ÷ මොකක්ද ඔච්චර වෙලා කලේ ඕක ඇතුලේ . කීයපන්

Jk ÷ උඹට ඒවගෙන් වැඩක් නැහැ නේ . කට පියන් මාත් එක්ක වර දැන් .

Jimin ÷කොහෙද බං මේ ඇදගෙන යන්නේ .

Jk ÷ කට වහපන් . දැන් කාර් එකට නෑගපන් .

At the yoongi's office

Yoongi ÷ මොකක්ද බූරුවේ ඒ කලේ

Tae ÷ මන් මොකක්ද කළේ . මං කිව්වේ අපි jimin ට කරන්න යන දේ නේ .

Yoongi ÷ ඒක තමා යකෝ අහන්නේ ඇයි jk ට කිව්වේ. 

Tae ÷ ඔයානෙ එදා කිව්වේ jk ට මුකුත් හංගන්න එපා.  හැමදේම කියන්න කියලා . ඒකයි කිව්වේ .

Yoongi ÷ යා තමුසේ ඇත්තටම මොකෙක්ද බං . කාගෙද බං උබ.

Tae ÷ ඔයාගේ නේ.  ඔයානෙ මාවත් හැදුවේ . මගේ අම්මයි තාත්තගෙයි ලේ ගන්න එයාලව මැරුවා . මාව දැක්ක ඊට පස්සේ මාව මේ විදිහට ඔයා හැරෙව්වා .

Yoongi ÷ අහ් පලයං .

Tae ÷ හ්ම් bye.

Yoongi ÷ මේ උබ මේවා රට වටේ කියන් යනවා එහෙම නැහැ .

Tae ÷ try කරන්නම් .

At the jk's car

Jimin ÷ කොහෙද බං මේ යන්නේ

Jk ÷ ඉන්නවකෝ ටිකක්.  උබව මේ මරන්න නෙවේ එක්කන් යන්නේ .

Jimin ÷ ඒක නම් දන්නවා කොහොමත් ඔයාට මාව මරන්න බැහැ.

Jk ÷ 😒😒

Jk එයාගේ ඔෆිස් එක ලගින් නවත්තලා jimin ව ඇතුලට එක්කන් ගියා.

Jimin ÷ මේකද ඔයා වැඩ කරන තැන . මේ තැන හරිම ලෝකුයි නේ . කව්ද අනේ මේකේ අයිතිකාරයා .

my amazing boyfriend Where stories live. Discover now