ට්‍රීං ට්‍රීං 📞📞📞Jk ÷ ඒ ගමන මොකාද මේ කතා කරන්නේ .
( Jk කෝල් එක answer කළ )
Jk ÷ hello . Who is this
Someone ÷ hello sir මන් ygn club එකේ මැනේජර් .
Jk ÷ ඉතින් මට මොකෝ .
Someone ÷ sir කියන දේ අහන්න ටිකක්. Jimin කියලා කෙනෙක් ව දන්නවද .
Jk ÷ ඔව් .
Someone ÷ අන්න එයා මෙතන බීලා වැටිලා ඉන්නවා .
Jk ÷ aaish මේකා නම් . ඔහොම ඉන්න මන් දැන්ම එන්නම් .
Jk ඉක්මනට කාර් එකත් අරන් club ගියා . ඒ යද්දිත් jimin බීලා මේසයක් උඩ නිදන් හිටියේ .
Jk ÷ aaish . Jimin නැගිටිනවා . කෝ .
Jimin නම් නැගිටින පාටක් නැති නිසා . Jk jimin ව උස්සගෙන ගිහින් කාර් එකට දාගත්තා . Jk ගෙදරට jimin අරන් ගිහින් jk ගේ රූම් එකේ බෙඩ් එකෙන් හාන්සි කරවලා යන්න හදද්දී jimin jk ගේ අතින් ඇදලා ගත්තා . Jk කෙලින්ම jimin ගේ ඇඟ උඩට වැටුණා . ඇදපු පාර කන්ට්‍රොල් නැති නිසා එයාව . Jimin ,jk ව තදින් බාදාගත්තා.
Jimin ÷ please යන්න එපා . Please .
Jk ÷ මොකද මේ .
Jimin ÷ යන්න එපා මාත් එක්කම ඉන්න please.යන්න එපා . ( අඬන ගමන් .)
Jk ÷ (jimin ගේ ඇස් වල කඳුළු පිහදාන ගමන් ) මන් කොහෙවත් යන්නේ නැහැ . මන් මෙතන ඉන්නේ .
( Jk jimin ගේ එහා පැත්තෙන් හාන්සි උනේ jimin ව jk ගේ තුරුලට ගන්න ගමන් . )
Next day morning
Jimin jk ට හොඳටම තුරුල් වෙලා නිදාගෙන හිටියේ ඒත් වෙනදා වගේම jk කලින් නැගිටලා කෑම ලෑස්ති කරන්න කියලා ගියා . Jimin තාම ඇඳ බදාගෙන නිදි .jk , jimin ගේ ලඟට ඇවිත් jimin ට තට්ටුවක් දාලා බැලුවා . ඒත් jimin නැගිට්ටෙ ම නැහැ .
Jk ÷ jimin ...... නැගිටහන් ....නැගිටපන් ..jimin.... නැගිටපන් කොටෝ ...
Jimin ඇහැරලා හිටියේ . ඒත් jimin නැගිට්ටෙ නැති හේතුව jk කවදාවත් නැතුව වෙනස් විදිහට එයාට ඇහැරවපු එක ගැන . වෙනදාට නම් jimin වතුර බාල්දියක් කන්නේ නැතුව නැගිටින්නේ නැති නිසා .
ඒ අතරතුර jk දැක්කා . Jimin බොරුවට නිදි වගේ ඉන්න එක . Jk ඒක දැක්ක ගමන් ඇන්දෙන් ටිකක් එහාට වෙලා පයින් පාරක් දුන්නා jimin ට ඇන්දෙනුත් බිමට වැටෙන්න .
YOU ARE READING
my amazing boyfriend
Fanfictiejikook love story added sexual parts 🔞🔞👀 pls help me to write to my story . vote my story and love my story . I'm writing this for my entertainment .