JK ÷කව්රුත් එන්නේ නැහැ දැන් නිදා ගනින් . මට මේ ෆයිල් ටික බලන්න තියෙනවා.
JIMIN ට ටික වෙලාවක් යද්දී නින්ද යාගෙන ආවා . දැන් නම් හොඳටම නිදි. JK එයාගේ කෝර්ට් එක අරන් JIMIN ට පෙරෙව්වා. JIMIN දිහා ඇහි පිල්ලමක් වත් ගහන්නේ නැතුව බලන් හිටපු JK ඔලුව පාත් කරන ගමන් JIMIN ගේ මුහුණ ලඟට ලන් උන JK , JIMIN ගේ තොල් වලට ටිකෙන් ටික බර වෙන්න ගත්තා .......... jk ගේ දෙතොල් අසලට jimin ගේ දෙතොල අසලට අඟලක් වත් නොතියා ළං උනා .jk හාදු තියන්න ගත්තා . Jimin ඒත්සමග ම ඇස් ඇරලා බැලුවේ පුදුම වෙලා වගේ එක දිගට jk ඇස් දිහා බලන් හිටියෙ හාදුව රසවිඳින්නාක් මෙන් . ඒත් jk ව තල්ලු කරන් නැගිට්ට jimin , jk ට කනේ පාරක් ගැහුවා .
චටාස් 💢💢
Jimin ÷ මොනාද ඒ කාලේ බූරුවෝ .
Jk ÷ ප්ලීස් මට මේක කරන්න දෙන්න .මට ඇඟ ට ශක්තිය නැහැ වගේ .
Jimin ÷ මොනාද ඔය කියවන්නේ. තොට අමතක උනාද මාත් කොල්ලෙක් කියලා .නැත්තම් කෙල්ලෙක් වගේ පේනවද .
Jimin , jimin ගේ තොල් අල්ලලා බැලුවා . Jimin ගේ තොල් වල ලේ තැවරීලා තියෙනවා දැක්කා . ඒත් එක්කම හයියෙන් jimin ගේ ඇඟට කඩන් පැන්න jk , jimin ව බිත්තියකට හිර කරලා හයියෙන් සිප ගෙන සිප ගෙන ගියා.
ඒත් ඒ සිප ගැනීමක් නෙවේ . ඒක jimin ගේ ලේ බොනවා වගේ වැඩක් . Jk ගේ ඇඟ ටිකෙන් ටික දුර්වල වීගෙන ආපු නිසයි jk , jimin ගේ ලේ බොන්න ගත්තේ . Jimin එක පාරට සිහි නැති උන බව jk ට තේරුනේ නිසාම jk , jimin ගෙන් ඈත් වෙලා බැලුවා. Jk ඈත් උන ගමන් ම jimin jk ගේ ඇඟට හේත්තු උනා.Jk÷ jimin .... Jimin නැගිටින්න ......jimin ....
ඒත් එක්කම අමුතු එළියක් එක්ක tae ආවා jk ඉන්න තැනට .
Tae÷ අයියා ..... 😮😮මේ jimin ....
Jk ÷ මට උදව් කරන්න ....
Tae ÷ අයියා ඔයා කියපු විදියටම jimin ව ඉවරයක් කළාද . ඔයා නම් මාරයී ඈ ..
Jk ÷ අහ්. මඟුලක් කතා කරන්නේ නැතුව මට උදව් කරනවා .
Tae ÷ හරි හරි ඉන්න .
Tae සහ jk එකතු වෙලා jimin ගේ එක අතක් tae කරටත් අනිත් අත jk කරතත් දාගෙන එතනින් නොපෙනී ගිහින් ගුහාවක මතු උනා .
Jk ÷ තමුසේ මේ කොහෙද එක්කන් ආවේ. .
Tae ÷ ඇයි අපේ තැන පේන්නේ නැද්ද .
Jk ÷ මොකටද මෙහේ එක්කන් ආවේ . මං කිව්වේ හොස්පිටල් එකට ගෙනියමු කියලා යකෝ .
Yoongi ÷ තමුසෙලා මොකක්ද මෙතන කරන්නේ ( tae ගේ පිටිපස්සෙන් ඇවිත් හිට ගන්න ගමන් )
Tae ÷ අහ් මේ බලන්න කාවද අපි එක්කන් ආවේ කියලා .
Yoongi ÷ වා ඒ මාරු කිව්වා වගේ කළා එහෙනම් jk. හරි මං දැන් මෙයා ගැන බලාගන්නම් jk මෙතනින් යන්න.
Jk ÷ අහ් ..
Yoongi ÷ යන්න නේ කිව්වේ .
Jk ÷ ඔයා jimin ට මොනාද කරන්න යන්නේ ...
Yoongi ÷ බය වෙන්න එපා . පොඩි කට්ටකින් කරන්න තියෙන වැඩක්.
Tae jk ව එක්කන් යන්න.Jk ÷ නැහැ මට බලන්න ඕන .මොකක්ද එයාට කරන්න යන්නේ ......
Yoongi ÷ හරි එනම් මෙහෙම කරමු . Tae මෙයාව door එක ලඟට ගෙන්න ඇතුලේ වෙන දේ එළියේ ඉඳන්ම බලපුදෙන්.
Yoongi එහෙම කියලා jimin වත් උස්සගෙන කාමරයක් ඇතුලට ගියා
Vote කරනවද අනේ 👉👈
අනිත් එකෙන් හම්බ වෙමු
YOU ARE READING
my amazing boyfriend
Fanfictionjikook love story added sexual parts 🔞🔞👀 pls help me to write to my story . vote my story and love my story . I'm writing this for my entertainment .