මම ඩ්‍රින්ක්ස් අරගෙන ගෙදර ආවම පොඩ්ඩක් මූණ දෙක කරගත්තට මොකද සමහර මහන්සි දවස් වලට බියර් කෑන් එකක් දෙකක් ගෙදර තනියම හිස් කරද්දි බිත්තර ඔම්ලට් එකක් හරි ඉල්ලන්නත් කලින් හදලා දෙන්නෙත් එයාමයි.
" තමුසෙ හෙන ලකීනේ ජන්කුක් " ඔෆිස් එකේ දවසක් ටී ටයිම් එකේදි ඔය කතාව කිව්වහම තේහ්‍යුන්ට කියවුණේ එහෙම.
***
YOU ARE READING
Marriage Life || Jikook || Short Story ✔️
Fanfictionඅතැඟිලි පැටලුණු ආදරයක්... Start Date :- 07/ 11/ 2021 End Date :- 07/ 11/ 2021