- 26 -

925 238 1
                                    

පහු ගිය ටිකේ ජිමින් හැසිරුණු පිළිවෙලත් ඉන්පසුව පිළිවෙළත් අතර හිස්තැනක් මට දැණුනා. ජිමින්ගේ මූණේ නොසතුටක් නොතිබුණත් සතුටක් තිබුණෙත් නෑ.

ඒ හිස්කමට හේතුව මගේ හැසිරීම බව මතක් වෙන වාරයක් ගානේ හදවතින් මම පරාජිතයෙක් උනා.

ජිමින් නැතුව මට මොහොතක්වත් ඉන්න බැරි බව මම ඒ කාලෙ ඇතුළත තේරුම් ගත්තා.

ඒත් ජිමින්ට කතා කරන්න තරම් හයියක් මට තිබුණේ නෑ.

****

Marriage Life || Jikook || Short Story ✔️Donde viven las historias. Descúbrelo ahora