ඇත්තටම අපි ආදරෙන් හිටියා. ජිමින් මට ගොඩාක් ආදරේ කළා.
ඇල්බම් එකේ අන්තිම පිටුවට පස්සේ ඝන කවරයේ තිබුණේ සීඩී එකක්. ඒ අපේ වෙඩින් එකේ වීඩියෝ එක බව අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.
එකපාරටම මට ඒක දාලා බලන්න හිතුණා.
චාම් ලස්සන තනි සුදු ඇඳුමෙන් සැරසිලා ජිමින් ඇස් හීනි කරගෙන හිනා වෙවී ඉන්න හැටිත් කඩවසම් පෙනුමෙන් මම ඉන්න හැටිත් දැකලා මට ඉබේටම හිනා ගියා.****
YOU ARE READING
Marriage Life || Jikook || Short Story ✔️
Fanfictionඅතැඟිලි පැටලුණු ආදරයක්... Start Date :- 07/ 11/ 2021 End Date :- 07/ 11/ 2021