- 23 -

943 258 0
                                    

මගේ අතින් එයාගෙ ශර්ට් එක ගැලවුණේ කොහොමද කියලවත් මට මතක නෑ.
මට එයාව වෙන කවරදාටවත් වඩා අද ලස්සනට පෙණුනා.

එයාගේ රෝස පාට පිරුණු තොල් වලින් පටන් ගත්තු සිප ගැනීම ටිකෙන් ටික රළු වෙද්දි මං එයාව ඇඳට පෙරළගත්තා.

හති වැටෙනකන්ම සිප ගත්තට පස්සේ මං එයාගේ මූණේ හැම අඟලක් නෑරම හාදු තිබ්බේ මගේ හිතටම දොස් පවරමින්.

ජිමින්ගේ බෙල්ල දිගේ පපුවට එනකන්ම හාදු තියලා මම එයාට එකපාරම ඇතුළු උනේ කවදාවත් නොදැණුනු අමුතු හැඟීමකින් හිත පිරෙද්දි.

අන්තිමට දෙන්නම හති වැටෙද්දි මං එයාව මගේ පපුවට තුරුල් කර ගත්තා.

එදා රෑ බොහොම කාලෙකට පස්සේ අපි දෙන්නටම මිහිරි රැයක් වුණා. ජිමින්ගෙන් මට දැණුනු උණුහුමත් එක්ක මට හිතුණේ මේක අපේ සෙකන්ඩ් හනිමූන් එක කියලයි.

ජිමින් ගැන මගේ හිතේ තිබුණු ආදරේ අලුත් වුණා. ජීවිතේ කවමදාවත් අමතක නොවෙන මතක ගොන්නට ඒ රැයත් එකතු වුණා.

****

Marriage Life || Jikook || Short Story ✔️Where stories live. Discover now