- 17 -

932 260 6
                                    

" නෑ දැන් බොන්න බෑ වගේ. මේක අරන් තියන්න " ඩෙවල් ප්ලේට් එක විතරක් අරන් ගිහින් මං මේසෙන් වාඩි උනා.

ජිමින් මට කෑම බෙදලා දුන්නා.

" ඔයා කන්නේ නැද්ද ? " මං ජිමින්ගෙන් ඇහුවා.

" ඔයා කන ගමන් මට කටක් දෙකක් කවන්න පුළුවන් ද ? "

ජිමින් එහෙම ඇහුවම කොහෙන්දෝ ආපු නන්නාඳුනන හැඟීම් ගුලියක් මගේ පපුවෙ හිර උනා කියලයි මට දැණුනේ.

නුහුරක් හිතට දැණුනත් මං කන ගමන් ජිමින්ටත් කටවල් කීපයක් කැව්වා.

ඒ හැම වෙලේම එයා මං දිහා බැලුවේ මොන හැඟීමෙන්ද කියලා නම් මට තේරුණේ නෑ. මගේ හිතට මොකක්දෝ දුකක් මුසු පසුතැවීමක් දැණුනා.

****

Marriage Life || Jikook || Short Story ✔️Where stories live. Discover now