එහෙම ඉඳලා කිහිප දවසකට පස්සේ මට දවල් හිටිහැටියේ කෝල් කරලා කිව්වා අද හවසට වේලාසනින් එන්න පුළුවන් ද පොඩි ගමනක් යන්න කියලා. සාමාන්‍යයෙන් එයා එහෙම නිතරම කියන කෙනෙක් නෙවෙයි. ඇරත් ප්‍රශ්නයක් තියෙන බව දන්න නිසාත් පහුගියේ ටිකේ එයාගෙ අමුතු ඒත් යහපත් හැසිරීම නිසාත් මට ඒක ප්‍රතික්ෂේප කරන්න හිතුණේ නෑ.
මට ඉබේටම හා කියලා කියවුණා.
****
YOU ARE READING
Marriage Life || Jikook || Short Story ✔️
Fanfictionඅතැඟිලි පැටලුණු ආදරයක්... Start Date :- 07/ 11/ 2021 End Date :- 07/ 11/ 2021