සන්දර්භයෙන් සන්තෘප්ත
කාලාලු මේඝයන්
හලාලූ වර්ෂා
සම්භෝග යහන් මත
වර්ජනාන්විත මතක ශේෂයකට
වර්ණාලේපනය කරන කල
තනිව කල් මරන්නා වූ
ඒකාත්මක චිත්තයන්හි
සන්තානගත වර්ජනාවන්ගේ
භාවාත්මක හැඟීම් මත
හිස් තැනක් තනන්නාහුය...............
YOU ARE READING
මග හැරුනු කවියක්.... - [Only Poems] ( Completed )
Poesieහැම හැඟීමක්ම කවි කරන්න පුළුවන්......