කඳුල කෙළවර සිනා බිඳකට
ඉඩක් නොමැතිද රැඳෙන්න
නිදි වරන නෙත් කවුළු අභියස
ස්වප්න ඇත හිත් පිරෙන්න
හිතේ ඇති දෑ කියාගන්නට
වචන ඕනෙද? කියන්න
ඇරයුමක් නොමැතිවම සෙනෙහස
පුදමි හදවත පිරෙන්න.....
YOU ARE READING
මග හැරුනු කවියක්.... - [Only Poems] ( Completed )
Puisiහැම හැඟීමක්ම කවි කරන්න පුළුවන්......