👑 Chapter 1 👑

1.3K 167 139
                                    

💖ආරා

🌹යූනා

🌷යූරා

🌼සූහි

🌸චන්යොන්

🌻යූමී

🌺හායූන්

-----------------------------------

ආරා.......
ආරා.......
.
.
.
.
.
.
.
.
අනේ ආරාගේ කන් ඇහෙන්නේ නැද්ද
කොහෙද....

අනේ පව්....

එයා තනියෙන් අද.....

එයාගේ මහලොකු යාලුවෝ අද නෑනේ... හහ්

චන්යොන්
යූමී
හායූන්

මුං තුන්දෙනා දැන් කීවෙනි පාරටද ඇවිත් මගේ යකා අවුස්සන්නේ ආ....
ඔයනම් මගෙන් ඉල්ලගෙන කන්න තමයි හදන්නේ




💖මොකද ඕයි.

ඩෙස්ක් එකට ඔලුව තියන් හිටපු මං එකපාරට අනිත් පැත්ත හැරිලා ඇහුවේ මගේ රතු කට්ට පනිද්දී.

🌸 මොකෝ හලෝ වෙනදා වගේ ඉන්නවකෝ. මහ ලොකුවට යාලුවෝ ටික ඉන්නකොට තමයි බලන්න එපැයි ඔහේ ඉන්න විදිහ මාෆියා ක්වීන් වගේ. තමුසෙගේ අර මහා ගෝලයෝ ටිකත් පිරිවරාගෙන යන්නේ. අද මොකද මේ ඩෙස්කුවට ඔලුව තියාගෙන ඔහේ නිකන් බලාගෙන ඉන්නේ. ආආආ..... අද අර ඔයැයිගේ අපාය සහයිකාවෝ ටික නෑනේ නේද. ඔය සූටි හිත සිදුණා නම් සොරි ආ....

එහෙම්මම ඕකුත් තුන්දෙනා බක බක ගාලා හිනා වෙලා මගෙ ඔලුවටත් පාරක් ගහලා ගියා. ඕකුන් තුන් දෙනා මට මේ ලෝකේ පෙන්නන්නම බැරි ජීවීන් කිහිප දෙනෙක්ගෙන් තුන්දෙනෙක්.

අදට මගේ ඔලුවට ගහලා ගියා කියලා හිතා ගන්නවා හරිද....

අර කිව්ව විදියටම මගේ අපාය සහයිකාවෝ තුන්දෙනා හිටියානම් මං දන්නවා ඔයැයිලට මොකද කරන්නේ කියලා.

මං අහිංසකයි කියලා හිතෙනවා නේද
අනෙ අම්බේ මගේ අහිංසක කම ගැන මමනේ දන්නේ.... අපි ඒ ගැන කතා නොකර ඉමු.

එහෙනම් නපුරුයි කියලා හිතෙනවද.....
වැරදිලාවත් එහෙම හිතන්න එපා

එකෙන්ම මං මහාම මහා මොම්ගල් ඩෑල් එකක්.

කලොත් කරන්නේ මොම්ගල් වැඩක්. හැමදාම වගේ පින්සිපල් අංකල්ගේ ඔපීසියට යනවා මගේ සෙට් එකත් එක්ක. සුට්ටං මැර පාට් එකකුත් දාගෙන ඉන්නවා ඉතිම්.

You are my vampire queen | Completed |Where stories live. Discover now