💖 මොකක්ද.... ජු... ජුනී... ඔප්පා ඔයා ඒ කිව්වේ🐨 ආරා.... මං... මං කිව්වේ මේ
___________________________________
🐼 ජුන් ඉක්මන් කරනවා. ඉක්මනට ආරාට ඇහිච්ච දේවල් එයාගේ ඔලුවෙන් මකලා දානවා.
ජින් හිමීට මගේ කනට කරලා කිව්වා. ඒත් මට තාමත් මොකක් කරන්නද කියලා හිතා ගන්න බෑ.
🐨 මො... මොකක්
🐼 ඉක්මනට කරන දෙයක් කරනවා. නැත්තං මෙතන වෙන්නෙ මොකක්ද කියලා දන්නවනේ.
🐨 ඒකත් ඇත්ත.
මම ඉක්මනට ආරා ගාවට ගිහින් ආරාගේ අත් දෙක අල්ල ගත්තා. පුළුවන් ඉක්මනට ආරාට ඇහිච්ච දේවල් අමතක කරලා දැම්මා. එකපාරට ආරා නිදාගෙන නැගිට්ටා වගේ මං දිහා බලාගෙන හිටියා.
💖 මේ මොකද මේ. මගෙ අත් දෙක අල්ලගෙන කන්න වගේ බලන් ඉන්නේ. මරන්නද හදන්නේ මාව.
🐨 ඔව් ඕව්. මරන්න තමයි හැදුවේ. මොකද මේ පැත්තේ.
💖 මම ආවේ කුකී ඔප්පව හම්බෙන්න.
යකෝ ආරාට කුකී එක්ක තියෙන රාජකාරිය මොකක්ද. හැමවෙලේම කුකී එක්කමයි. පොඩි එකා වුණාට ඕකා පොඩිමත් නෑනේ. ඕකගෙ වැඩ ලොකුයිනේ.
🐨 ඒ මොකටද
💖 නිකන් ඉතින් මට කම්මැලි නිසා.
🐯 කෝ අද ආරාගේ යාලුවෝ ටික
💖 යූරා ආවෙ නෑ. අනිත් අය ආවෙත් නෑ.
🐻 මං හිතන්නේ ටේට ඕනි උත්තරේ ලැබුණා.
ඒ පාර ටේ බුකෝගෙන අත් දෙකත් බැඳගෙන පැත්තකට වෙලා හිටියා. ඒත් එක්කම ජින් හියුන් උගුර පාදලා කතාවක් පටන් ගත්තා.
🐼 අඅඅ... ආරා ඔයාට ඔයා අප්පව මතක නැද්ද...
💖 ම්ම්ම්.... නැහැ. ඔම්මා කියලා තියෙනවා එයා නැති වෙන කොට මට අවුරුදු දෙකයි කියලා.
🐼 එහෙමද.... ඔයාගේ ඔම්මයි ඔයයි ඇරෙන්න වෙන කවුද ඉන්නේ
💖 වෙන කවුරුවත් නෑ ජින් ඔප්පා. අපේ ගෙදර තව හිටියේ අජුම්මා විතරයි.
YOU ARE READING
You are my vampire queen | Completed |
Vampirමහාම මහ මොම්ගල් කෙල්ලෙක්.....😜 ඒ කෙල්ලට ඉන්න පිස්සු හැදුණු යාලුවෝ තුන්දෙනෙක්......❤ වැම්පයර් රාජධානියේ අනාගත උරුමක්කරු.....👑 අත්නොහැරෙන මිතුරුකමකට එහා ගිය සහෝදර බැඳීම්......💖 තමන්ගේ හොඳම මිතුරිය වෙනුවෙන් ජීවිතයම කැප කල එක්තරා මිතුරියක්.....☺ අතීත...