part one🖤

152 22 11
                                    

Do pov

උදේ ඉදන් යාලුවෝ එක්ක විනෝද වෙලා හැමෝගෙන්ම සමු අරන් ගෙදර ආවේ හෙට දවස ගැන හිත හිතා.........😪😪😪😪😪😪

එහෙමම මගේ ඕන කරන ඇදුම් සේරම පිලිවෙලකට නමාගෙන ඇද කෙලවරට වෙන්න තිබ්බේ හෙමින් සැරේ පස්සේ බැගේජ් දෙකට දාගන්නම් කියලා හිත හිතාමයි😇😇
.
......

"හ්ම් මට මිලිටරි යන්න තියෙන්නේ හෙටනේ😕😕..හැමෝගෙන්ම ඈත් වෙලා අවුරුදු දෙකක් කොහොම ඉන්නද මන්දා😣😣 මතක් වෙනකොටත් පිස්සු වගේ....😖😖😖

"මොනාද දන්නෑ මට තව මිස් වෙලා තියෙන්නේ"

Fly a way uh....
යොආ කෙනෝ කුදෝ යොකා ශිකො ඊතාරා..
දිස් වේ
කෝල් මයි නේම්🤭🤭🤭🤭

සින්දුවකුත් කිය කියාම මේසේ ලගට ගියේ තව මොනාද ගන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා බලන්නයි.....

"අහ් අර මොකක්ද 🤨මේසය කෙලවරට වෙන්න තිබුනු පොත දිහා බලලා මටම කියගත්තා....

"ම්ම්ම් මේ මගේ diary එකනේ.තව පොඩ්ඩෙන් අමතක වෙනවා"

පොතත් අතට අරගෙන ඇද උඩින් ඉදගත්තේ

"මේක කොහොමද මෙතෙන්ට ආවේ,මන් මේක කබඩ් එකේනෙ දාලා තිබ්බේ"
කියලා කල්පනා කර කරයි😅😅😅😅

"හම්බෝ මේක මගේ  ජීවිතේ වගෙ, EXO කියන පවුලේ ආරම්භයේ ඉදන් මේ වෙනකම් වුන හැමදේම හරි ලස්සනට එකතු කරල තිබුනු මගේ   ජීවිත කතා පොත📚"

හ්ම්ම්ම්ම් හැමදාම කලේ මේකෙ ලියපු එක විතරනේ .අද පොඩ්ඩක් කියෝලා බලන්න ඕනී...

එහෙම හිත හිතාම ආසාවෙන් පොත ඇරපු ගමන් මුලින්ම දැකපු දේටනම් තරු විසික් වුනා 🌟 😤😤😤😤😤😤😤

යාහ්හ්......බේක්යුනා..............තමුන් මට අහු වුනොත්නම්.......ආයිශ්ශ්......මූ මගේ ෆොටො එක විනාස කරලා උගේ එක විතරක් ලස්සනට තියලා තියෙන විදිහ....අයිගෝ මේ මෝඩ ඌරානම්😬😬😬😬😬😬😬😬"

දැකපු දේට මුලින් කේන්ති ගියත් පස්සේ මටම හිනා😅😅😅 diary එකේ මුල් පිටුවට අලවලා තිබුනු group ෆොටෝ එකේ හැමෝටම රැවුල් ඇදලා🤦🏻‍♂️🤦🏻‍♂️එකගේ ෆොටෝ එක විතරක් ලස්සනට ඉතුරු කරලා....

"අයිගෝ,මේකවනම් හදන්නම බෑ😂😂"

හින වෙවීම ඊලග පිටුව පෙරලුවේ අවුරුදු 8කට කලින් පටන් ගත්තු මගේ කතාවේ...අහ්හ් නෑ නෑ අපේ කතාවේ😇 මතකයන් මතක් කරගන්න තිබුනු මහා ලොකු ආසාවත් එක්කමයි🤍🤍🤍🤍🤍🤍

         ~*   පලවෙනි පිටුව~*

මගේ නම D.O.
එහෙම කිවුවට මගේ හරිනම Do kyungso..
වයස 19යි.. උපන්දිනේ................

ඈශ් මගේ ගැනම කියෝලා මොනා  කරන්නද😆😆  අමතක වෙච්ච දෙයක් නෑනේ...පුහ්හ්හ් මන් හෙන වැඩ්ඩනේ😂😂😂 මොනා උනත් මන් වැඩ්ඩා තමා නැත්තම් මේ වගේ තැනක අද ඉන්නේ නෑනේ😌😎 හ්හ්..හ්හ්හ්හ්....

හිනා වෙවීම පොතේ පිටු පෙරලන්න පටන් ගත්තු මම එක තැනක නතර වුනා.......

""හම්බේ දැන්නේ කතාව පටන් ගන්නේ 🤩🤩🤩....""

..'......................................................................................................

THE DIARY ®©Where stories live. Discover now