part 14 ( end.)

34 8 2
                                    


(අවසන් කොටස)


DO House 🏠️🏠️

"සතුට කියන දේ කවදාවත් එකම විදිහට පවතින්නේ නෑ.....ඒ වගේම තමා අපිටත්...අපි මුලු ලෝකයක් ආදරේ කරන තරු වුනත්.......අපේ ජීවීතේ කවුරුත් හිතන තරම් සුන්දර වුනේ නෑ.......ඒත් අපි හැම මොහොතකම 

"ඔව් අපිට පුලුවන්"..............

."නෑ අපි කවදාවත් වැටෙන්නේ නෑ".

....."කාටවත් අපිව නවත්තන්නත් බෑ" 

කියන අධිශ්ඨානයෙන් ජීවීතේ ගෙවුවා........හැම මොහොතක්ම අපි ගෙවුවේ හරිම පරිස්සමින්.....මොකද අපි කන විදිහ වුනත් සමහර වෙලාවට අපිටම හතුරු වෙන හින්දා 😶😶😶 හේටර්ස්ලා....සාසෙන්ග්ලා හැම වෙලාවෙම බලාගෙන හිටියේ අපිට වරදින තැනක් බලලා ඒකීන් ප්‍රයෝජන ගන්න...............සමහරු හිතනවා ඇති idol කෙනෙක්ගේ ජීවිතය හරිම ලස්සන ඇති කියලා......ඒත් සමහර වෙලාවට අපිට මේ ජීවීතේ එපා වෙලා මැරෙන්න හිතෙන වාර ගණන කියාගන්න බැරි තරම්..................එක්සෝ කියන පවුලේ තියෙන සමගිය නිසාම තමයි මොන ප්‍රශ්නේ ආවත් අපි විදදරා ගන්නේ........................අපිට කොච්චර ප්‍රශ්න ආවද.......හ්ම්ම්ම්ම්........."


මන් කල්පනා කර කරම පොත පෙරලගෙන ගියා......ඒ හැම පිටුවකම තිබ්බේ අපේ ජීවීතේ ගොඩ නැගුනු විදිහ.....අපි අවුරුද්දෙන් අවුරුද්දට ජීවීතේ ජය ගත්තු විදිහ.........ඒ මැදින් මැදින් ජීවීතේට ආපු ප්‍රශ්න........බේකීගේ අයියගේ මුලු වෙඩින් එකම සාසෙන්ග්ලා ගිහින් විනාස කරපු හැටි...😢😢.....අපේ අවෝර්ඩ් එකක් වංචා කරලා අපිට නැති කරපු හැටි...😢😢...බේක්ගේ එෆෙයාර් එක නැති වෙච්ච හැටි.😢😢.....කායිගේ එෆෙයාර් එක බ්‍රේක් වුන හැටි.😢😢😢.....එයාලගෙ කාර්යබහුල ජීවීතෙත් එක්ක ඒ වේදනාවන් නිසා මානසිකව වැටුනු විදිහ 😢😢😢😢 අමිහිරි මතක ගොඩක් එක්ක එයාලා ජීවීතේ ගොඩ නැගුනා......ඒ හැම වෙලාවකම අපේ ශක්තිය වුනේ කිසිම දේකින් හොල්ලන්න බැරි වුනු අපේ ලීඩර්......අපේ ලොකු අයියා ........අම්මා කෙනෙක් වගේ අපිව බලාගත්තු සූහෝ හ්යුන්ග්....................

කොච්චර රිදවීම් ආවත්....."කුනාටුවකට පස්සෙ පායන ඉර දීප්තිමත් වෙනවා" වගේම අපේ මේ ජීවීතයත් අපි හැම පැත්තකින්ම සාර්ථක වුනා.......කොරියාවේ දැනට අංක එකේ කේපොප් බෑන්ඩ් එක අපි ❤️❤️......ඒ වගේම අපේ කොල්ලො ටික එයාලගේ වෙනත් පැති වලින් උපරිම මට්ටමට එයාලගේ දක්ශකම් පෙන්නනවා.......මාත් මේ වෙනකොට ගායනය  පැත්තෙන් විතරක් නෙමෙයි රංගනය පැත්තෙනුත් සාමාන්‍ය දුරට හොද මට්ටමක ඉන්නවා.........සූහෝ හ්යුන්ග් එයාගේ පලවෙනි සෝලො එකින්ම තවත් ප්‍රසිද්ධ වුනා.......බේක් එයාගේ පලවෙනි ඩ්‍රාමා එකින් මුලු ලෝකයක්ම සුපිරියටම ඇඩෙවුවා මන් හිතන්නේ 😂😂😂😂 චේන් එයාගේ සුපිරි වෝකල් එකින් කොරියාවම හොල්ලනවා.........සේහුන්,කායී ඩාන්සින් වලින් දැනට හොදම මට්ටමක ඉන්නවා.....චෑන්යොල් රැප් කින්ග් වෙලා......😎😎😎මේ වෙනකොට ගෝල්ඩන් අවෝර්ඩ් එක දෙතුන් සැරයක්ම අපිට හම්බුනා.....................................
කොරියාවේ ඉදන් විතරක් නෙමෙයි චීනයේ ඉදනුත්  අපේ කොල්ලො එයාලගේ ජීවීතේ අති සාර්ථක කරගෙන ඉන්නේ........අපෙන් වෙන් වෙලා ගියපු ඒත් සහෝදරකම් අමතක නොකරපු...... ක්‍රිස්...ලූහාන්....ටාඕ කියන්නේ දැනට චීනයේ ඉන්න හොදම සෝලෝ ආර්ටිස්ට්ලා......ඒ වගේම මොන ප්‍රශ්නේ ආවත් කදුලුත් එක්ක හිනා වෙන්න අපිට පුරුදු කරපු අපේ අනිත් ලොකු අයියා........ලේ හ්යුන්ග්ට කොරියාවේ විතරක් නෙමෙයි චීනයෙ මිනිස්සුත් ගොඩක් ගරු කරනවා......එයාත් සෝලො ආර්ටිස්ට් කෙනෙක් විදිහට චීනයේ ලොකු තැනක් හදාගෙන ඉන්නවා.............

THE DIARY ®©Where stories live. Discover now