.................................
"හම්බේ..... දැන්නේ කතාව පටන් ගන්නේ🤓🤓🤓🤓"
.....................................~2012.04.08~*
...අද තමයි අපිව debat කරන දවස..මගේ විතරක් නෙමෙයි මගේ කොල්ලෝ හැමෝගෙම හීනේ පලවෙනි පියවර...මහන්සියේ ප්‍රතිපලය🥺🥺🥺🥺🥺
ඒ අකුරු ටික කියවද්දි,නිකම්ම මාව අතීතයට ඇදිලා ගියා.....
🤫🤫🤫🤫🤫🤫🤫🤫
අවුරුදු 7කට පෙර...
"සූහෝ හ්යුන්ග්,බලන්නකෝ මූ හන්ගුල් වලිනුත් කියෝනවා චීනේනුත් මොනාදෝ මොනාදෝ කියනවා.පිස්සුද මන්දා😏😏😏😏
සෙහුන් එහෙම කියාගෙන ඇවිත් පොඩි එකෙක් වගේ මූනත් ඇබුල් කරගෙන සුහෝ ලගින් ඉදගත්තා......
"හයියෝ සේහුනා..🤦🏻♂️ lay හ්යුන්ග්ට තාම හරියට කොරියන් කතා කරන්න බෑනේ අමාරුයිනේ.ඔයා ඕකට අවුල් ගන්න එපා.පිස්සු කොල්ලා😉😉😉"
"ආයිශ්ශ්ශ්ශ්ශ්.....ඒඒඒයීයීයී කොහෙද දුවන්නේ පොඩි එකා🏃🏻♂️🏃🏻♂️🏃🏻♂️🏃🏻♂️.ඔහොම නවතිනවා..මට වඩා ටිකක් උස උනාට මන් තමා මෙතන ලොකු අයියා..හේයී ගුටි කන්නද හදන්නේ.ඔහොම නවතිනවා jongin ....මට අහු වෙන්න එපා.දෙනවා මෙහාට මගේ ෆෝන් එක.📱📱📱📱""
ලූහාන් එහෙම කෑගහා ගහා කායිගේ පස්සෙන් දුවනවා.කායිත් අයියට විහිලු කර කර චේන්ජින් රූම් එක වටේම දුවනවා😂😂😂😂😂😂😂😂
චෑන් දීපන් මගේ පීසා කෑල්ල,අපි කතා වුනේ අන්තිම කෑල්ල බෙදාගෙන කනව කියලා 🍕 🍕 යකෝ උබ හරි ආසාදාරනයී😤😤😤😤😤 මටත් කෑල්ලක් දීපන්....
අනේ දුහ්ප් යන්න බේකියෝ😅 කවුද කියන දේවල් කරන්නේ😂😂😂😂 performance වලට කලින් හොදට කාලා බීලා ඉන්න ඕනීනේ😉😉😋😋😋😋
එහෙම කිය කිය චෑන්යෝල් බේක්හ්‍යුන්ගේ පීසා කෑල්ලත් එක්කම කටේ දාගත්තා😅😅...........
හම්බෝ බලන්න කැතයී එවෙලෙනම් බේකිගේ මූන🤣🤣🤣.....අයිගෝ ....කොච්චර ලොකු උනත් වැඩක් නෑ,මුන්ගේ වයස විතරයි ලොකු😆😆 වැඩනම් සිගිති මානසිකත්වෙන් තමා ඉන්නේ😅😅😅😅"යාහ් ක්යුන්ග්සෝයා,මොකද තනියෙන් ඔතන ඉදන් ඉන්නේ? දැන් වෙලාවත් හරි.." ෂියුමින් හ්යුන්ග් හිනා වෙවී මගෙ ලගට ආවා......🙃🙃🙃🙃
YOU ARE READING
THE DIARY ®©
Fanfictionසත්‍ය සිදුවීම් කිහිපයක් අලලා ගෙත්තම් කරන ලද නිර්මානාත්මක වෑයමක් ❤