.....................................................................................
🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️එක්වරම සීතල සුලගක් මුලු කාමරේම වහගත්තා🌪️🌪️🌪️🌪️🌪️🌪️
"හම්බේ සීතල❄️❄️හිරිගඩුත් පිපුනා....කොච්චර හීටර් එක දාලාතිබ්බත් වැඩක් නෑනේ....හ්ම්ම්ම්ම් හොද රස්නෙට කෝපි එකක් හදාගෙන ආවනම් හරි☕☕☕☕ බිබීම කියවන්න ඕනී......"
Time pass................................................................
කොෆි එකත් හදාගෙන මේසේ ලගට ඇවිත් පුටුව ඇදලා අරන් මේසෙන් ඉදගත්තා..පොත කියවගෙන කියවගෙන යද්දී සමහර තැන්වල ඇඩුනා😢😢😢😢 තවත් තැන් වල මුලු එන්ටර්ටේයින්මන්ට් එකත් එක්කම මහා කේන්තියක් ආවා...එකට හිටපු කොල්ලො ටිකට දෙවිදිහකට සලකපු හැටිනම්😬😬😬😬😬😬😬කැමරාව ඉස්සරහා හිනාවෙලා හිටපු ඒ කොල්ලන්ගේ ඇත්ත තත්වේ දැනන් හිටියේ කැමරාව පිටිපස්සේ හිටපු මිනිස්සු විතරයී😢😢😢😢
හේටර්ස්ලගෙනුයි සමහර පිස්සු fansලගේ වැඩ නිසා කොල්ලො ටික ගොඩක් මානසිකව වැටිලා හිටියේ😢😬 කොච්චර ප්‍රශ්න ආවත් අපි ඒවට අමාරුවෙන් හරි මූන දුන්නා......................................
"ම්ම්ම්ම්ම්........ ..........බෑන්ඩ් එකේ අමාරුම කාලේ පටන් ගත්තා එහෙනම්....................."එහෙම හිතලා ඊලග පිටුව පෙරලද්දිම සුපිරි පොයින්ට් එකක් සෙට් වුනා😂😂😂😂😂😂😂😂😂😂😂
අහ්හ්හ් අහ්හ්හ්හ් මේ තියෙන්නේ නියම පොයින්ට් එකක්😂😂😂පන්ඩිත බේකගේ පට්ටම් ගැලවුන දවස නේද මේ😂😂😂😂😂😂😂................................................................."
2014.03.03
(රහසක් හෙලිවීම)
අවුරුදු 5කට පෙර...(KBS festival එකක් අතරතුර)
🎤🎤🎶🎶🎶🎶🎶🎼🎼🎼🎼🎼🎶🎶🎶🎶
.....yehhh...ok.......
Na hok si mola
Gyong go na nude(jalduro)
Ji yum wi nom be(so dangerous)............................🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼
Growl perfom එකකින් පස්සේ කට්ටියම Exo membersලට වෙන්කරලා තිබුනු රූම් එකට ඇවිත් ඇදුම් චේන්ජ් කරන්න පටන් ගත්තේ තව පැය එකහමාරකින් ආපහු අපේ පර්ෆෝම් එකක් තියෙන නිසා😎😎😎😎😎😎😎😎😎😎😎😎
YOU ARE READING
THE DIARY ®©
Fanfictionසත්‍ය සිදුවීම් කිහිපයක් අලලා ගෙත්තම් කරන ලද නිර්මානාත්මක වෑයමක් ❤