Baek pove 😎 :
ෂියුමින් හ්යුන්ගෙන් බේරිලා මන් ඉක්මනට කාර් පාර්ක් එකට දුවන් ගියා 🏃🏃🏃
පුදුමයි මුන්ට මතක් වුන් නැති හැටියක් ඔක්කොම වුන් ආවේ එකම වෑන් එකේ කියලා😂😂😂😂😂.....................................................................................
එහෙම හිත හිතා කාර් පාර්ක් එකට ආවට එයාගේ වාහනේ පේන්න තිබ්බේ නෑ 🚗🚗🚗🚗🚗
පාර්ක් එක අයිනෙම කලුවර හරියකට වෙන්න එයා කාර් එක නවත්තලා මගේ දිහා රවාගෙන බලන් ඉන්නවා😒😒😒😒😒😒 මන් හිනාවකුත් දාගෙන මූනට මාස්ක් එකත් දාන් කාර් එක ලගට ගියා😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉" හම්බේ මගේ කෙල්ලගේ මූනේ හැටි😅😅😅😅 අදනම් පලු යන්න බැනුම් අහන්න වෙයි වගේ🤦🤦🤦🤦🤦🤦" ..............මටම කියාගෙන මන් ඉක්මනට ඇතුලට ගිහින් ඉදගත්තා🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🤑🙃🙃🙃🙃🙃🙃🙃...................................
Baek gf 💏💏 :
" මොනාද අනේ ඔයා කරන්නේ? මන් කොච්චර කෝල් කලාද ඔයාට?ඔයා මාව දැන් වැඩිය care කරන්නැත්තම් ඇයි මට බොරුවට ලන් වුනේ අහ්හ්හ්හ්😫😫😫😫😫 මාව එපානම් කියන්න මට,මන් ඔයාට වද නොදී ඉන්නම්.........ඔයා කොහොමත් මන් ගැන යාලුවෙක්ටවත් කියලා නෑනේ🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐 යාහ්හ්හ්හ්හ් ඇයි දැන් කටවහන් ඉන්නේ? ඕකම ඔබ ඔබා ඉන්නවා තව ටිකයි බලන්නේ😒😒 ඔය මගුල මන් විසික් කරලා දානවා😡😡😡📱📱📱📱කට වහන් ඉන්නේ කියන්න දේවල් නැති නිසාද අහ්හ්.............ඔව් ඔව් මන් දන්නවා මාව වැඩක් නෑ කියලා😫😫😫😫 ඒකනේ මගේ කෝල්වත් උස්සන්නැත්තේ😒😒 හා හා ඔහොම යන්කෝ හොදේ🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁............................................""
Baek 😎 : (තමාටම)
" යකෝ මේක කටක්ද නැත්තම් කතුරක්ද😂😂 මන් උත්තර දෙන්නේ නෑලූ....උත්තර දෙන්නේ කොහොමද කියාම්කෝ ඉතින්🤦🤦🤦🤦🤦🤦🤦 කියෝනවා කියෝනවා ඉවරයක් නෑ...........මුලු ගෑනූ සන්හතියම එපා වෙනවා ඉතිම්..............හිටාම්කෝ......කියවපන්කෝ.......මන් දන්නවා ඔය කට වහන හැටි 😂😂😂😂😂
" ඒයී කට කතුරක්ද😂 කට වහන් මෙහෙ එනවා මෝඩී................................."
💖💖 එහෙම කියලා බේක් කෙල්ලගෙ පැත්තට හැරුනා......එක අතකින් කෙල්ලගෙ බෙල්ලයි අනිත් අතින් ඉනයි අල්ලගෙන එයාගේ ලගට ඇදලා අරගත්‍තා😊😊😊😊😊 කෙල්ලගේ මූනට බරවේලා උරහිසේ තිබුනු අතින් ඇයගේ නිකටින් අල්ලන් අහක බලන් හිටපු මූන එයාගෙ පැත්තට හරවගත්තා.........❤️❤️❤️❤️❤️❤️❤️❤️
YOU ARE READING
THE DIARY ®©
Fanfictionසත්‍ය සිදුවීම් කිහිපයක් අලලා ගෙත්තම් කරන ලද නිර්මානාත්මක වෑයමක් ❤