part nine 💔

38 10 4
                                    


9 කොටස

ක්‍රිස්ගේ වෙන්වීමත් එක්ක exo කන්ඩායම තරමක් දුරට මානසික මට්ටමෙන් කඩන් වැටිලා හිටියේ....පිටතට පෙන්නුවේ නැතත් සේහුන්,ලේ දෙන්නම මානසිකව වැටිලා හිටියේ ගොඩක්..😶😶😶😶😶.......කොච්චර හිතින් දුක් වුනත් ලේ එයාගේ දුක හංගගෙන හිනාවුනා......කන්ඩායමේ අයටත් ලොකු ශක්තියක් වුනා😎😎😎 ඒ අස්සෙන් බේක්ගේ affir එක dispatch එකින් හොයන් තව මල කෙලියක් වුනා 😫😫😫😫

" දැන් මොකක්ද අපි කරන්නේ pd sir, ක්‍රිස් හ්‍යුන්ගේ ප්‍රශ්නෙයි මේ ප්‍රශ්නෙයි එක පිට එක පිට ආවනේ...........fanස්ලා ගොඩක් කලබල වෙලා ඉන්නේ.........හේටර්ස්ලත් මඩ ගහන්න පටන් අරන්😦😦😦😦😦😦😦

සූහෝ බැරෑරුම් විදිහට පීඩී දිහා බලන් හිටියා

"අපිට දැන් වෙන කරන්න දෙයක් නෑ.....affir එක confirm කරමු....නැත්තම් ලොකු අවුලක් වෙනවා.හෙටම මන් කොන්ෆරන්ස් එකක් රෙඩී කරන්නම්......බේක් ඔයයි ටේයොනුයි දෙන්නම මන් කියන විදිහට කතාකරන්න ඕනී"

පීඩී කියපු දේට බේක් හා කියලා ඔලුව වැනුවා.........................

....................................................................................

DO house 🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️

පරන දේවල් මතක් වෙනකොට ඇස් වලට කදුලුත්  නොදැනිම එනවා.............................."අහ්හ් ඇස් වල කදුලු බිංදු.....අයිගෝ තාමත් එදා වගේමයි.....මතක් වෙද්දිත්අ ඇඩෙනවා.........හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්"😶😶😶😶😶

මූන ටිකක් හෝද ගන්න ඕනී කියලා හිතන් ඉදගෙන හිටපු පුටුව පස්සට ඇදපු පාර බැලන්ස් නැතිවෙලා අල්ලගන්න හදපු මේසෙයි ඇදේ රෙද්ද ඇදලා ගත්තු නිසා අද උඩ තිබ්බ බැගේජ් එකකු‍යි දඩාස්ස්ස්ස් ගාලා ඇගට පෙරලිලා වැටුනා🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦

"ආයිශ් ඉවරයිනේ ඉතිම්.....ඔක්කොම පෙරලගත්තනේ🤦🤦🤦 මොකක්ද මේ මූනේ එතිලා තියෙන්නේ නිල් පාටට .......මෙලෝ මගුලක් පෙන්නේ නෑ🤭🤣 කෝ......අහ්හ්හ්හ්හ් මේ මගේ යටිතල පහසුකමක් නේ🤭🤭🤭🤭🤭🤭🩳🩳.............ඈශ්....මුලු මූනම වැහිලනේ ඒකින්😂😂😂

හෙමින් සැරේ නැගිටලා හැලිච්ච ඇදුම් ටික එකතු කරගද්දී අහම්බෙන් ඇස් දෙක කන්නාඩිය පැත්තට ගියා......හම්බෝ මගේ වකුගඩු දෙක 🤣🤣🤣🤣🤣🤣🤣ඇබරුනාද මන්දා.......යටිතල පහසුකමක් මගේ ඔලුවේ🤣🤣🤣🤣🤣🤣🤣🤣 වොන්ඩර් වුමන් වගේ ......ඈශ්ශ්ශ් ......නෑ නෑ වොන්ඩර් මෑන් වගේ 😂😂😂😂😂😂😂😂

THE DIARY ®©Where stories live. Discover now