8 කොටස.......DO නිවස🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️
" මේ පිටුවල තියෙන්නෙම දුක හිතෙන දේවල් විතරමනේ😢😢😢😢 .......මේව කියවද්දී සමහර වුන්ව මරාගෙන මැරෙන්න කේන්තියී......................"එහෙම හිතන ගමන් එක තැනක නැවතුනා................................................................
"හ්ම්ම්ම්ම්......ගොඩක් දේවල් වල අවසානය......නෑ නෑ ආරම්භය..............""................
හිතට ආපු දුකත් එක්කම ලොකු හුස්මක් පිටකරන් පොත 📚 කියවන්න පටන් ගත්තා............................
.....................................................................................2014.05.14
Overdose mv එක release කලාට පස්සේ ඒකට ගොඩක් හොද ප්‍රතිචාර හම්බුනා...අපිට ටීවී ශෝස්,කොන්සර්ට්,ලයිව් ශෝස් හැමදාම......අදත් ඒ වගේම ලොකු කොන්සර්ට් එකක්...........🤖🤖🤖🤖🤖🤖🤖🤖🤖
🎶 🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
"Nan no rul mat bo go
No rul mashin da.......
On mom i tol yo wa
Ge sok duri kyo do a
Jik mo ja ra............"Overdose පර්ෆෝම් කරලා කට්ටිය දැන් කියව කියව ඉන්නවා fansලත් එක්ක..හැබැයි වෙනද වගේ නෙමෙයි අද ක්‍රිස් අයියා🤨🤨🤨....හුගක් වෙනස්....performance කලෙත් නිකම් හරියට ආපහු ස්ටේජ් එකට නගින්නේ නෑ වගේ🙄🙄🙄...............
" ක්‍රිස් හ්යුන්ග් ආචාර කරලා ඉවරයි.....දැන් ඔලුව උස්සන්න නැත්තම් බෙල්ල උලුක් වෙයි 😂😂😂😂මොකො බන් අද උබ ඔහොම? දාහට අරන් එකසිය පනහට දීලා වගේ 😂😂😂"
Lay එහෙම කියාගෙන ක්‍රිස්ගේ කරට පැන්නා..
" අනේ මන්දා බන් හිතට මාර අවුල් වගෙ...ආපහු මේ අයගේ මුනූ බලන්න බැරුවෙයිදෝ කියලා හිතෙනවා.. අර බලහන්කෝ කොච්චර කට්ටිය අපි දිහා බලන් ඉන්නවද......අපි නිසා සතුටු වෙනවද .........නිකමට හරි අපෙන් එකෙක් ඈත් වුනොත් එයාලට කොච්චර දුකක් දැනෙයිද.......උන්ට දරාගන්නත් බැරි වෙයි නෙද 😢😢😢😢😢😢 ම්ම්ම්ම්ම්ම්ම්.............
ක්‍රිස් ලොකූ දුකකින් audience එක දිහා බලන් කල්පනාවක වැටුනා.....ක්‍රිස්ගෙ වචන වල හරි තේරුම දන්නැතුව layත් හිනාවක් දාන් "ඔව්වා මොනාද බං නැට්ට පිටින් අලි මැරෙන ලෝකේ 😂😂😂උබ අවුල් නොවී හිටපන්.....දැන් යමන් අරහෙට....මෙතෙන හිටිය කියල උබට අර ඉන්න කෙල්ලන්ගෙන් එකෙක්වත් සෙට් කරගන්න බෑ😂😂" මහ හයියෙන් හිනාවෙවී lay ක්‍රිස්ව ඇදන් ගියා.................................
YOU ARE READING
THE DIARY ®©
Fanfictionසත්‍ය සිදුවීම් කිහිපයක් අලලා ගෙත්තම් කරන ලද නිර්මානාත්මක වෑයමක් ❤