(part one)
DO house 🏠️🏠️🏠️🏠️🏠️🏠️🏠️🏠️🏠️🏠️🏠️🏠️🏠️🏠️
"හහ්හ්හ් එදා බීලා ඔක්කොම උන් වැටිලා හිටපු විදිහ 🤣🤣🤣🤣🤣🤣🤣 මාත් තව පොඩ්ඩෙන් අර ටොයිලට් ක්ලීන් කරන හාර්පික් එක බොනවනේ වතුර කියලා හිතන් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 හොද වෙලාවට එවෙලේ චේන්ට වෙරි හිදිලා තිබ්බේ 🤣🤣🤣🤣🤣🤣 නැත්තම් මල කෙලියක් වෙන්නේ හාර්පික් පෙවිලා🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 ............එදා දවසනම් මතක් වෙනකොටත් බඩ රිදෙනවා 😅😅😅😅😅😅"
....................................................................................
අපි කොයිතරම් සතුටින් හිටියද..............කොච්චර ආදරෙන් හිටියද.........අයියලා ටික පොඩි මල්ලිලා තුන්දෙනාවම කොච්චර ආදරෙන් පරිස්සම් කලාද.....🥺🥺🥺🥺🥺🥺 සේහුන් 👦..........ටාඕ👦......... ජොන්ගින් 👦 ..............මුන් තුන්දෙනාගේ විකාර වැඩ දිහා බලාගෙන පැත්තකට වෙලා අයියලා ටික කොච්චර සතුටින් බලන් හිටියද........................ හොල්ලන්නවත් බැරි විදිහට මහා රූස්ස ගසක් වගේ හිටපු අපේ පවුල මොහොතින් මොහොත විනාස වුන හැටි 😢😢😢😢😢 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺...........................................
ක්‍රිස් අයියා ගියපු දවසේ ඉදන් ගොඩක් වෙලාවල් වලට අපේ කාගෙ හරිම ඇස් වල කදුලු රජ කරන් හිටියා............පවුලේ කට්ටියගේ ආදරේ මොහොතකට නැති කරගෙන ගවු ගානක් ඈතට ඇවිත් තනියෙම ජීවත් උනු පොඩි කොල්ලො ටිකට අලුත් පවුල උනේ එයාලත් එක්කම හිටපු සමවයස් වල කොල්ලො ටිකමයි🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺 නායක පට්ටමින් ඔලුව උදුම්ම ගත්තේ නැති හදවතේ තියෙන මනුස්සකම පෙන්නපු නිහතමානී ඒ මනුස්සයා, ඒ තනියෙන් ආපු කොල්ලො ටිකට වෙලාවකට අම්මෙක් වුනා,තවත් වෙලාවකට තාත්තෙක් වුනා..........සමහර වෙලාවට ලොකු අයියා වුනා..............තවත් වෙලාවකට ලමා නිවාසයක පාලිකාවක් වගේ උනා..................අවුරුදු 22ක 23ක පොඩි කොල්ලෙක් තව කොල්ලො 9 දෙනෙක්ගෙම වගකීම ගත්තා....................පටන් ගත්තු දවසේ ඉදන් අද වෙනකම්ම සූහො හ්‍යුන්ග් තමා අපිව මේ ගමන එන්න ශක්තිමත් කලේ💪 💪💪💪💪අපේ ශක්තිය වුනේ💪...........................
YOU ARE READING
THE DIARY ®©
Fiksi Penggemarසත්‍ය සිදුවීම් කිහිපයක් අලලා ගෙත්තම් කරන ලද නිර්මානාත්මක වෑයමක් ❤