part 11

29 9 0
                                    


11 කොටස

DO house🏠🏠️🏠️🏠️🏠️🏠️🏠️🏠️🏠️🏠️

"හ්ම්ම්ම්ම් ඒ දවස් ටිකේනම් සේහුන්ට කොච්චර අසනීප වුනාද...........බාගෙට පිස්සු හැදිලනේ හිටියෙ😢😢😢😢 සූහෝ අම්ම කෙනෙක් වගේ හැම වෙලාවෙම ලග හිටපු නිසා හොදයි.......නැත්තම් සේහුනුත් දමලා ගහලා ගිහින්😏😏😏😏😏😏😫😫" මන් පොතත් පැත්තකින් තියලා කාමරේ ජනේලෙන් එලිය දිහා ටික වෙලාවක් බලන් හිටියා......."හ්ම්ම්ම් හුලගේ සැරටනම් හිතෙන්නේ අයිස් කුනාටුවක් ලගයි වගේ🌬️🌬️🌬️🌬️🌬️🌬️🌬️❄️❄️❄️❄️❄️❄️❄️❄️"  නොදැනීම ආපහු පාරක් කල්පනා ලෝකෙක හිර වුනා😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶

මතකයන් කියන්නේ කොච්චර ලස්සන දෙයක්ද.......දුක,වේදනාව,කලකිරීම් එක්ක සතුට එකතුවෙලා හරි ලස්සනට ජීවිතේට අලුත් පාරවල් හදනවා..............අපිට වුනෙත් ඒ දේමයි........කාලයක් සතුටින් ඉදලා එක පාරටම කලකිරීම් එක්ක වේදනාවන් ජීවිතේට ආවේ කුනාටුවක් වගේ..........අන්තිම අපි දොලොස් දෙනාගෙන් දහදෙනෙක්ට විතරයි කුනාටුවට🌬️🌬️🌬️ අහු නොවී ඒ සාගරයෙන් එතෙර වෙන්න පුලුවන් වුනේ...............ඒත් අපි කවුරුත් දැනගෙන හිටියෙ නෑ කුනාටුවක් හමාගෙන ගිහින් එක සැරේම ඒ පරිසරය නිසංසලවුනේ ඊටත් වඩා දරුනු සුලි කුනාටුවක් එන්න කියලා.......................... කොහොමවුනත් කුනාටුවකට කලින් පෙර නිමිති පහලවෙනවා වගේ සැරෙන් සැරෙ අපේ පවුලටත් එක එක ප්‍රශ්න ගොඩක් ආවා.......හැබැයි මේ සැරේ කවුරුත් කලබල නොවි ඉවසන් බලන් හිටපු එක තමා කලේ😶😶😶😶😶😶😶😶😶😶

දිහ හුස්මක් පිට කරලා මන් පොත අතට අරන් ආපහු කියවන්න ගත්තා📓📓📓📓📓📓📓📓
.........................................................................................................................................................................

2015.01.13

KAISOO DAY 🎂🎂🎂🎂🎂🎂

ඊයේ පාන්දර ඉදන් ෆෑන්ස්ලගෙන්නම් EXO HOUSE එක වටෙයි SM එක ඉස්සරහයි අඩුවක් නැතුව පිරිලා😅😅😅😅😅 ඊයේ මගේ උපන්දිනේ හෙට කායි මල්ලිගේ උපන්දිනේ😅😅😅😅😅 එකම ලග නිසා අද තමා අපේ උපන්දින සමරන දවස.....................මටනම් කිසිම උවමනාවක් නෑ මේ පිස්සු වැඩ කරන්න.....ඒත් මේ පොඩි එකාගේ ආසාවනේ😅😅😅😅 මල් වලින් මුලු ගෙදරම පිරිලා......එක එක ජාතියේ තෑගී...........ඒ අස්සෙන් අපේ උනුත් ගජරාමේට පාර්ටි දාන්න ලෑස්තිය😅😅😅😅😅😅😅😅 ඔය මොන පාටිය දාන්නත් මුලින් sm එකින් කරන birthday ප්‍රෝග්‍රෑම් එකට යන්න එපැයි😶😶😶😶😶😶😶😶😶 එහෙම එකක් තියෙනවා කියලවත් කිසි එකෙක්ට ගානක් නෑ.....ඔක්කොම උන් කඩි කුලප්පුව හැදිලා වගේ එහාට මෙහාට දුවනවා...........ඒ අස්සෙන් මරාගන්න කොටාගන්න සද්දත් එනවා😅😅😅😅😅😅😅😅😅 අහ්හ් කියන්න බැරි වුනානේ😅😅😅මමනම් ඉතින් ලෝකෙ පෙරලුනත් මට මොකෝ ෆීලින්ග් එකේ සාලෙ කෙලවෙරක තියෙන පුටුවක  ඉදගෙන පොතක් බල බල හිටියා...........

THE DIARY ®©Where stories live. Discover now