" මන් ටිකක් එලියේ ඇවිද්දින්න යන්නද?" ටේ ඇහුවා.
"මේ ජින් පුතාවත් අරන් යන්න එහෙනම් " එකට ටේ ඔලුව වනලා ඉස්සරහින් යන්න ගත්තා.
"එහෙනම් ඔයයි මේ ඔක්කොම එයාලා වෙනුවෙන් කරන්නේ" ඇවිද ඇවිද හිටපු ටේ ගල් උනා.
"නැහැ එයා කිවුවේ වී කරනවා කියලානේ"
"බොරු කියන්න එපා ටේ ඒ ඔයා කියලා මන් දන්නවා"
"ඇයි එහෙම හිතෙන්නේ ඔයාට?"
"ඔයා කිවුවත් එයා ඉන්නේ වෙන රටක කියලා ඔයාට තමයි ඒ රත්තරන් හද වත් තියෙන්නේ"
"මන් ගැන දන්නවා වගෙනේ කතාව"
"ඔව්ව් ටිකක් විතර දන්නවා තමයි" ජින් කිවුවේ කියුට් විදිහට.
"හ්ම්ම් මන් මගේ වටේ තියන ගම්මාන ටික මගේ යටතට ගත්තේ එයලාට උදවු කරන්න ඔනේ නිසයි"
"ඔයලා ඇත්තටම හොදයි පොඩි වැරදකට තියෙන්නේ ඔයලා මිනි මරන එක "ජින් ටේ තට්ටුවක් දාන ගමන් කිවුවා.
"අහ්හ්..."
"ඔයාට රිදුනාද"
"නැහැ අවුලක් නැහැ ටිකක් රිදුනා එච්චරයි"
"එහෙනම් අපි ඉදගමු අර අතන තිය වැව ලග"එකට ටේ ඔලුව වනනකන් ඉදපු ජින් එයාව අල්ලගෙන එතනින් වාඩි කෙරෙවිවා."ඉතින් ජින් ඔයා මට ඔයාගේ පවුලේ අය ගැන එහෙම කියලා නැහැනේ"
"ඔයාට මොකටද එක?"
"බය වෙන්න එපා මන් එයලාට කරදර කරන්නේ නැහැ "
"එයාලා ඉන්නේ සෝල් වල එත්..එයලා මාව එයාලගේ ලමයෙක් විදිහට තවදුරටත් හිතන්නේ නැහැ"
ටේ හිනා වෙලා හිටියත් එයාගේ කාතාව නිසා එයගේ මූන් දුක් මුසු එකක් උනා.
"මොකක්?අඇයි ඒ?"
"සමහර විට මන් එයාලගේ බිස්නස් එක කරන්න බැහැ කියපු නිසා වෙන්නැති නැත්තන් මන් ගේ නිසා වෙන්න ඇති නැත්තන්.....එයාලට හිතෙනවා ඇති අච්චර එයාලා හිතපු විදිහෙම ලොකු පුතෙක් ඉන්නකොට අනිත් එක්කේනා මොකටද කියලා."ජින් දන්නේ නැතුවම අඩන්න පටන් ගත්තා.
"මන් පොඩි කලේදි අම්මයී තාත්තයි වැඩිය මාත් එක්ක හිටියේ කවදාවත් මගේ වැඩක ඉස්කොලේට ඇවිල්ලත් නැහැ සමහර විට එයාලට.." ජින් එයාගේ තොල හපාගෙන ඉන්න එක දැකපු ටේ එයාගේ අත අල්ලගත්තේ එයාට ශක්තියක් වෙනවා කියලා පෙන්නන්න වගේ."මුලදිම මාව එපා වෙන්න. ඇතී....අම්මාවත් මාව බදාගත්තේ නැහැ අන්තිමට එනකෝට"
"ඔය තනියමද ජින් ඉන්නේ? නැත්තන් ඔයාට තව පවුල කියලා කතා කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?"
"ඉන්නවා ජුනී යි එයාගේ හස්බන්ඩ් හෝබී ඒ දෙන්නා මගේ සහෝදරයෝ වගේ හැ ම පොඩි දේටම මාත් එක්ක හ්ටියේ එයලා"
"ඔයාට එයලා එක්ක කතා කරන්න ඔනේද?"
ජින් ට ඉබෙම හිනාවක් ගියා ."හැබැයි ඉන්න තැන කියන්න බැහැ හරිද?"
එක නිකන් එක්ස්ප්රස් කොච්චියක් වගේ ජින් ඔලුව වැනුවා.
ටේ එයාගේ ෆොන් එක දික් කලා."ඔයාලග ෆොන් එක තියනවා.? ඔක ට්රැක් කරෝත්?"
"ඔයා මන් ගැන වද වෙන ද ජින්?"
"නැ..නැ..මන්.මේ""බය වෙන්න එපා මෙක එකක් මෙක ට්රැක් කරන්න බැහැ" ඔලුව වනපු ජින් එයාගේ යාලුවට කතා කරන්න ගත්තා.
~ජුනී. ජින්. හෝසෝක්~
"හේලෝ?"
"හේලෝ ජුනී"
"ජින්?? මේ ඔයාද?"
"ඔව් මන් තමයී."
"ඔහ්! දේවියන්ට ස්තුති වෙවා මන් හිතුවේ ..."
"හරි හරි මන් හොදින් අනේ"
"ඔයා කොහෙද ඉන්නේ?" ජින් ටේ දිහා බලද්දි එයා ජින් දිහා හරිම තියුනු බැල්මකින් බලන් ඉන්නවා.
'හොදටම පරිස්සම් තැනක . කෝ හෝසෝක්?"
"එයා ඔයා ගැන දුකින් හිටියේ එත් ඩොක්ටර්ස්ල කිවුවා එහෙම ස්ට්රෙස්ස් වෙන්න එපා කියලා" ජින් ට දුකත් හිතුනා.
"එයා ඔයාලග ඉන්නවද ?"
"ඔව් ඉන්න දෙන්නම්""හේලෝ හ්යොන්ග්" හෝසොක් අඩන්න ගත්තා.
"හේ හෝබී.අඩන්න එපා ඔයා දන්නවානේ මට ඔයා අඩනවා බලන් ඉන්න බැහැ කියලා මන් ගොඩාක් හොදින් ඉන්නේ"
"I miss you හොයොන්"
"I miss you both too මන් හොදින් එක නිසා බය වෙන්න එපා එහෙනම් මන් තියන්නම් ඔයා දෙන්නාම පරිස්සමින් ඉන්න."
"බායි . ඔයත් බලාගෙන "
ජින් කෝල් එක කට් කරලා ටේ ව බදාගත්තා.
"THANK YOU SOOOO MUCH"
ටේත් දන්නේ නැතුවම ජින්ව බදාගත්තා.
"හරි එහෙනම් අපි යමු රැවෙන්නත් ලගයි" ටේ ජින්ගෙන් ඇත් වෙද්දි කිවුවා.එකට ඔලුව වනපු ජින් ටේ ගේ පස්සෙන් යන්න ගත්තා.——---------------------------
ඔන්න ඉල්ලුවා වගෙම අද දුන්නා සොරි ටිකක් කල් ගියාට.මෙක හොදද නැද්ද කියන්නකෝ . මොනාහරි වැරදි එහෙම තියානවානම් මට කියන්න.කියවන හැමෝටම ආදරෙයි. <3
YOU ARE READING
Mafia | Taejin FF
FanficLove between a ruthless Mafia king and a passionate journalist. (SINHALA FF)