"මාව මරන්නේ නැහැ නේ ? මන් මුකුත් ම කියන්නේ නැහැ ආයි එන්නේ හිතන්නේ වත් මැහැ මේ පැත්ත හැරිලා නිදියගන්නෙත් නැහැ අම්මපා"
වී කින්ඩියට හිනාවක් දැම්මා.
"නැහැ මන් ඔයාව මරන්නේ නැහැ හැබැයි ඔයාට යන්න දෙන්නේත් නැහැ""එත්.."
"එත් මේත් නෙමෙයි එක තමා අන්තිම තීරනය"
"එතකොට ඔයා කවුද?
"මන් තේහ්යුන් වීගේ ඇසිස්ටන්"
"ඔහ්!මාෆියා කරයින්ට ඇසිස්ටන්ට් ලත් ඉන්නවද ?එකට ඔනේ සුදුසුකම් මොනාද?"ජින් නිකන් උපහාසයට වගේ කියන්න ගත්තා. වී එයාගේ ඔලුවට තුවකුවෙන් එකක් ගැහුවා.
"මැරෙන්න කැමති නැහැ කිවුවට ජිවත් වෙන්න ආසාවකුත් නැහැ වගෙනේ?"
ජීන් ට නැගිටින්න කියල වී සන්ඤයා කලා.
"එක නෙමෙයි ඔය කියන වී කාරයා කෝ?"
"ඔයාට එයාව හම්බ වෙන්න හරි ආසයි වගේ නේ ?"
"එහෙම එකක් නැහැ මෙච්චර මගේ ජිවිතේත් අනතුරේ දාගෙන ආපු එකේ එක සැරයක් හරි එයාව බලන්න තිබ්බනම් මගේ මේ වෙදනාව යයි" ජින් එහෙම කිවුවේ බොරුවට පපුව අල්ලගෙන."එයා මෙහෙ නැහ එයා ඉන්නේ රට එයා මේ ඔක්කොම පාලනය කරන්නේ රට ඉදලා.දැන් ඔහොම ඉන්නව මන් ලැස්ති වෙලා එනකන්"
"ඇයි ඒ ? ඔයා ඔකට ලස්සනයි නේ "
තේහ්යෝන් එයා දිහා බලලා නපුරු බැල්මක් දලා එයාගේ ඇදුම් කාමරෙට ගියේ ඇදුමක් මාරු කරන් එන්න කියලා.
ආපු ජනේලෙන්ම පනින අවස්තාවක් ආවා කියලා හිතලා ජින් එතින් යන්න කියලා හිතලා එතන ලගට ගියත් එක ඉබෙම වහෙන්න ගත්තා. මොකක්ද උනේ කියලා හිතගන්න බැරුව පිටිපස්ස බැලුවහම තමා එයා රිමොර්ට් එකක් අතේ තියන් හිටන් ඉන්න තේහ් යොන්ග්ව.
"මාව මොඩයෙක් වගේ පෙනවද තමුසෙට ?"
නැහැ කියලා ඔලුව වනන ගමන් ජින් ලාවට වගේ හිනා උනා.
"දැන් ඔහේ හැම දාටම මෙහේ හිරවෙල එක තේරුම් ගන්නවා වීට උබ කරන වැඩ කින් උබව එපා වෙලා මට ඔයාව මරන්න කිවුවොත් මට එකත් කරන්න වෙනවා එක නිසා පරිස්සමින් ඉන්නවා"ලූස් ටි ශර්ට් එකකුයි ලූස් පැන්ට් එකකුයි දාගෙන එයා ගේ පිස්තොලෙත් ඉනේ ගහගත්ත වී ආයි එයාගේ කාමරෙට යන්න පිටත් උනා.කාමරේ දොර ඇරෙන්න නිසා ඉස්සරහ බලපු ජින් ගේ ඉබේම කට ඇරුනේ තේහ්යොන්ග් ලස්සනට.
"වාව්! මන් දැන්නන් හිටියේ නැහැ නේ ඔයලා ඔහොම ඇඩුනුත් අදිනවා කියලා මන් හිතුවේ අර වට්පැඩ් කතා වල වගේ ඔයලා හැම තිස්සෙම තද පාට කෝට් ඇදන් ඉන්නව කියලානේ"
"සිනියර් රිපොර්ටර් කෙනෙක් උනත් ඔයාගේ මොලේ වර්දනය වෙලා නැද්ද කොහෙද?'
"එහෙම ..."
"ඔයා තව ගොන් කතාවක් නම් කියන්න යන්නේ කට අරින්නවත් හිතන්න එපා.එනවා කන්න යන්න"
මුකුත් කියන්නේ නැතුවම ඇදෙන් නැගිට්ටේ ජින් එයාටත් බඩගිනි නිසයි.
YOU ARE READING
Mafia | Taejin FF
Fiksi PenggemarLove between a ruthless Mafia king and a passionate journalist. (SINHALA FF)