Jimin's povමට මේ සැරේ vacation එකට hiking යන්න ලොකු ආසාවක් තිබ්බා... ඒත් korea වල ඒවට කලින්නුත් ගිහින් තියෙනවා... මම ඒක නිසා වෙන රටක් බැලුවා hiking වලට එහෙම හොද... එතකොට මගෙ යාලුවෙක් කිව්වා sri lankaව කියන රටේ හොද place එකක් තියෙනවා කියලා... මම පොඩ්ඩක් මගෙ secretaryට කියලා ඒ රට ගැන විස්තර හොයලා ඒ රටට ගියා...
මගෙ ජීවිතේ first time මම sri lanka කියන රටට ආවෙ... අම්මො නත්තල් season එක උනාට පුදුම රශ්නයක් තියෙන්නෙ...
මම ගියපු පළවෙනි දවසෙ මහන්සිය නිසා එහෙ hotel එකක නැවතුනා... මාත් එක්ක secretary ආවට එයාට මගෙ room එකට එහාපැත්තෙම room එක book කරන්න බැරි උනා ඒ වෙනකොටත් ඒක book කරලා තිබ්බ නිසා... එයා ඒක නිසා room එක ගත්තෙ ටිකක් ඈතින්...
Flight එකේ ඇවිත් මහන්සි නිසා මම හවසම ඇදට වැටුනා... තිබ්බ මහන්සියට හොදට නින්ද ගිහින් තිබ්බෙ...
ඒත්...
එකපාරටම මට අපේ සින්දුවක instrumental එකක් play වෙනවා ඇහුනා...
ඒ I need you එකේ...
මට හිතෙන්නෙ ඒක එහාපැත්තෙ කාමරේ ඉන්න කෙනා play කරන්නෙ... Woah හරිම ලස්සනයි-
Wtf?
එකපාරටම එයා ඒක play කරන එක නවත්තලා නිකන් පිස්සුවෙන් වගේ ඒක play කරන්න ගත්තා...
මම ඇදේ අනිත් පැත්ත හැරිලා ආයෙම නිදාගන්න හැදුවට අර එයා play කරන එකේ සද්දෙ දරාගෙන ඉන්න බෑ... කලින් වගේ මොකක් හරි සින්දුවක කෑල්ලක් ගහනවා නම් කමක් නෑ... මොකද්ද මේ ගහන විකාරෙ?
හරියට වදුරු පැටියෙක්ට ඕගන් එක හම්බෙලා වගේ...
මම මගෙ කන් දෙක කොට්ටෙන් වහගෙන නිදාගන්න උත්සහ කලා... ඒත් හරියන්නෙ නෑ... මේක මහ කරදරයක්...
මට ගිහින් කියන්න පුලුවන් ඒක මට කරදරයි කියලා... ඒත් මම කොහොමද යන්නෙ? එයා I need you play කලා කියන්නෙ මාව අනිවාරෙන් දන්නවා ඇති...
මම මගෙ ආදරනීය secretary කොල්ලට කෝල් එකක් දීලා සිද්දිය කිව්වා...
විනාඩි ගාණකට පස්සෙ මට ඇහුනා එහාපැත්තෙන් ආපු සද්දෙ නතර වෙනවා... ඒත් එක්කම මට secretaryගෙන් msg එකක් ආවා වැඩේ හරි කියලා...
YOU ARE READING
Vacation
Fanfiction[completed] ~ The way I met him, the days I spent with him and the moment he told me he love me were like a DREAM I could NEVER go back to...🍂🥀 සමහර මතක තියෙනවා ඒවා හීන වගේ... අපිට ආයෙම ඒවට යන්නත් බෑ... ආයෙම ඒවා අපේ ජීවිතේට එන්නෙත් නෑ... මට එයත්...