" අපි එහෙනම් විවාහ උත්සවය ආරම්භ කරමු"Priest එහෙම කියලා මගෙයි අර මනුස්සයගෙයි මූන දිහා බැලුවා...
වෙන මොනවා කරන්න මම ඉතින් ඔලුව වැනුවා...
ඒත් අර මනුස්සයා එකපාරටම priestව නැවැත්තුවා...
"පොඩ්ඩක් ඉන්න... මේක නවත්තන්න....
Heshani ගෙ අත ගන්න මට වඩා සුදුස්සෙක් ඉද්දි මම කොහොමද එයාගෙ අත ගන්නෙ?"මෙයා මොනාද මේ කියවන්නෙ?
මම විතරක් නෙවේ wedding hall එකම පුදුම වෙලා බලන් හිටියා...
" heshani ඔයාගෙ අත ගන්න සුදුසු මම නෙවෙයි....
ඒකට සුදුසු....
අර අතන ඉන්න....
Park Jimin........"මොකක්???
මම එයා පෙන්නපු පැත්තට මගෙ ඔලුව හරවලා බැලුවා...
WHAT THE FK???
ඒ වෙනකොටත් මම දිහා බලන් හිටපු jiminව දැකලා මාව පිච්චිලා ගියා වගේ උනා...එයා කොහොමද මෙතනට ආවෙ??
මම එයා දිහා බලලා ඊටපස්සෙ කෙලින්ම බැලුවෙ අපේ අම්මලගෙ තාතලගෙ මූණු... එයාලගෙ මූණු වල කිසිම suprise වෙච්ච පාටක් තිබ්බෙ නෑ...
Wtf???
මම මුලු Wedding hall එක දිහාම බලද්දි මට තේරුණා මම ඇරෙන්න වෙන කවුරුත් suprise වෙලා නෑ කියලා...
මම ඊලගට බැලුවෙ මගෙ දකුණු අත වගේ හිටපු hwani ගෙ මූණ...
එයාගෙ හිනාව දැක්කම කියන්න පුලුවන් එයා මේ වෙන සිද්දියෙ මහ මොළකරුවෙක් කියලා...
Seriously wtf is happening?
මම පිස්සෙක් වගේ හැමෝගෙම මූණු දිහා බල බල shocked වෙලා හිටියෙ මම මේකට react කරන්න ඕන විදිහක් හිතාගන්න බැරි නිසා...
YOU ARE READING
Vacation
Fanfiction[completed] ~ The way I met him, the days I spent with him and the moment he told me he love me were like a DREAM I could NEVER go back to...🍂🥀 සමහර මතක තියෙනවා ඒවා හීන වගේ... අපිට ආයෙම ඒවට යන්නත් බෑ... ආයෙම ඒවා අපේ ජීවිතේට එන්නෙත් නෑ... මට එයත්...