Episode 10 (The Final)

140 29 99
                                    







Hwani's pov

Flash back

" No Thanks... I have already booked a vehicle"

මමත් හෙන posh සීන් එකේ ගස්සලා පද්දලා එහෙම කියලා පිටිපස්සෙන් නවත්තලා තිබ්බ cab එකට නැග්ගා...

ඒත් මට මගේ cab එකේ දොර වහගන්න පුලුවන් උනේ නෑ...

අර ඉස්සරහ තිබ්බ cab එකේ හිටපු කොණ්ඩෙ බැදපු චීනා වගේ එකා එකපාරටම ඇවිත් මම නැගලා ඉන්න cab එකේ දොර වහන්න නොදී එයත් cab එකට නැග්ගලා දොර වැහුවා...

" Yaaa-"

මම කෑගහලා ඉවර වෙන්න කලින් ඒ මනුස්සයා එයාගෙ mask එක ගැලෙව්වා...

"What the fk??? J-Jungkook???-"

" shushh..."

එයා හෙම කියන ගමන් එයාගෙ එක අතකින් මගෙ කට කවර් කලා...






Dead...








මම මගෙ ඇ දෙක හිමින් හිමින් ආයෙම ඇරිලා බැලුවා...



මගෙ ඉස්සරහ Jeon jungkook ගෙ මූණ තියෙනවා දැක්කම මට හිතා ගන්න බැරි උනා මම ඉන්නෙ දිව්‍යලෝකෙ ද අපායෙද කියලා...


" you are Hwani right?"

මීපැණි වගේ sweet එයාගෙ ඒ voice එකෙන් එහෙම ඇහුවම මගෙ හෘදස්පන්දනය කීමට නොහැකි තරම් වේගයෙන් ගැහෙන්න ගත්තා...

එයා කොහොමද මාව දන්නෙ?

මේක මම හිතන්නෙ හීනයක්....

" Excuse me? Miss??"


මට තේරුණේ නෑ මම මොනාද කියන්න ඕනෙ කියලා...

" Hellow?? Kwenchana??
Ah I mean... Are you okay?"

මම මුකුත් කටින් නොකියා නෑ කියලා ඔලුව වැනුවා...

" Sorry?"

" A-Are you real??? "


මම තටම තටම වගේ එයාගෙන් එහෙම ඇහුවම එයා ඔව් කියලා ඔලුව වැනුවා...

" l'll explain what is happening... Can you understand Korean ?"

එයා එහෙම කිව්වම මම ඔව් කියලා ඔලුව වැනුවා...

BTS ලට කැමති වෙලා ජීවිතෙන් බාගෙකෙට වඩා ගෙවලා මම කොරියන් නොදැන ඉන්නෙ කොහොමද?

මට තාම හැබැයි හිතෙන්නෙ මට taxi එකේ යන ගමන් නින්ද ගිහින් හීනයක් පේනවා කියලා...

Vacation Where stories live. Discover now