"I really really LOVE YOU so much JIMIN ssi"මට ඒක කියවපුවම එකපාරටම current එකක් වැදුනා වගේ උනා...
මගෙ heart beat එක වැඩි උනා වගේ දැනුණා...
ඒත් ඇයි?
ඕන තරම් fans ලා මට මේක මීට කලින් කියලා තියෙනවනෙ... ඇයි මේක විතරක් අමුතු විදිහට feel වෙන්නෙ?
මේ කෙල්ල නම් මාව පිස්සෙක් කරනවා...
මම ඒ පොත වහලා ආයෙම ඒක එයාගෙ බෑග් එකට දැම්මා...
*phone rings
Omg my loveeee
අපිවත් මතක් වෙනවා එහෙනම්...
මම එහෙම හිතලා කෝල් එක answer කලා...
(Phone call)
"Hello Jungkook ssi..!!!"
" Jimin ssi... මොකො ඉතින් වෙන්නෙ?"
"වෙන්න තියෙන ඔක්කොම වෙලා අනාත වෙලා ඉන්නෙ broh..."
"නෑ... මම කිව්වා protection පාවිච්චි කරන්න පුරුදු වෙන්න කියලා... කොහෙද කියන දේ අහන එක්කෙක් ඈ... මොන දේ උනත් එයාට කියන්න ළමයව හදාගමු කියලා... Fans ලා ඔයාව තේරුම් ගනී බන්..."
"මොනාද ඕයි කියවන්නෙ? මගුලක් කතා කරන්න එපා..."
"මගුලක් නොගෙන කොහොමද? පව් නෙ බන් ඒ කෙල්ල..."
" දැන් මම ඔයා මේ කරන joke එකට කොහෙනද හිනා වෙන්න ඕනෙ?"
" පුලුවන් අර බඩට යටින් තියෙන තැ-"
" Yaaahhh JUNGKOOK SSII!!! උඹ මේ ආතල් ගන්නවා මම මෙහෙ සිරාවට ගිනි අරන් ඉන්නවා..."
" ඔහෙ එච්චර රශ්නෙද බන්? "
"නැහැ ඕයි... මගෙ බෑග් එක හොරෙක් අරන් ගියා... Passport එකයි ඔක්කොම තිබ්න එක..."
" සිරාවට??? මොකද්ද බන් එක්කො ඔයා නිවාඩුවට කොහෙහරි ගියොත් බෑග් එක දාලා යනවා ඉදලා ඉදලා බෑග් එක මතකෙන් අරන් ගියාම ඒකත් හොරෙක් උස්සන් යනවා..."
" ඇත්තටම නේ බන්... මහ කරුම මේවා..."
"දැන් මොකෝ කරන්න යන්නෙ ?"
" මෙහෙමයි jungkook... කරුමෙ කිව්වට එකේ හොද නැති වගේම හොද පැත්තකුත් තියෙනවා... මට බෑග් එක නැති උන නිසා උදවු කරන්න කෙල්ලෙක් සෙට් උනා... මම මේ බය නැතුව ඉන්නෙ එයාගෙන් උදව් තියෙන නිසා... මට කොහොමහරි ආයෙ බෑග් එක හොයා ගන්න පුලුවන් වෙයි..."
YOU ARE READING
Vacation
Fanfiction[completed] ~ The way I met him, the days I spent with him and the moment he told me he love me were like a DREAM I could NEVER go back to...🍂🥀 සමහර මතක තියෙනවා ඒවා හීන වගේ... අපිට ආයෙම ඒවට යන්නත් බෑ... ආයෙම ඒවා අපේ ජීවිතේට එන්නෙත් නෑ... මට එයත්...