Special Episode: Party Party Yaahh

86 17 32
                                    





Heshani's pov


" Jimin... කවුද ඒ call කලේ???"

"මගෙ යාලුවෙක්... "

"මට ඇහුණා ඒක කෙල්ලෙක් ගෙ voice එකක් කියලා jimin..."

" ඉතින්... ඇයි මට ගෑනු යාලුවො ඉන්න බැරිද? ඔයාට අර jungkook හැමතිස්සෙම කතා කරද්දි ඔයා කියන්නෙ ඒ යාලුකමට කියලා ඉතින් මට කෙල්ලෙක් කතා කලාම මොකද යාලුකමට?"

" yaaa.. මට jungkook කතා කරන්නෙ අර එයාගෙ Hwaniව දැලේ දාගැනීමේ ව්‍ය්‍යාපාරයට සහයක් ගන්න... අනික මට එහෙම කතා කරන්නෙ jungkook කියලා ඔයා දන්නවා... එයා ඔයාගෙත් යාලුවනෙ අනික... දැන් මෙතන ප්‍රශ්නෙ මම දන්නෙ නෑ ඔයාට ඔය නිතරම කතා කරන ගෑනූ යාලුවා කවුද කියලා... "

"දැන් ඔයාට මාව සැකද?"

"ඔව් අනිවාරෙන්ම... දකින දකින කෙල්ල එක්ක flirt කර කර... ලැජ්ජ නැතුව අහනවා මෙතන සැකද කියලා... ඔයා දැන් Marry කරපු කෙනෙක් Mr.park jimin..."

" Aww.... ඔයාට තරහ ගියාම හරි cute..."

Jimin එහෙම කියලා මගෙ cheeks වලට kiss එකක් දීලා එතනින් ගියා...

"Bye sweetie... Ah... මේ අද එද්දි රෑ වෙයි...  අද practice ඉවර වෙලා meeting එකකුත් තියෙනවා... "


"හරි පරිස්සමෙන් ගිහින් එන්න..."

මම එහෙම කියලා එයාගෙ පස්සෙන් ගෙදර දොර ලගට ගිහින් එයාට අත වැනුවා...

උදේට ආතල් එකක් නෑ එහෙම පොඩි වලියක් දාගත්තෙ නැති උනාම... ඇත්තටම ඉතින් ඒක වලියක්ම නෙවේ... මට මගෙ ඊරිසියාව දරාගන්න බැරි කම...

මම දන්නවා jiminට වැඩ වලට කොල්ලො ද කෙල්ලොද කියලා බේදයක් නැතුව කට්ටිය කතා කරනවා කියලා...

ඒත් මට ඊරිසියයි එයාට නිතරම එක එක කෙල්ලො කතා කරද්දි...

දැන් ඉතින් මාත් වැඩට යන්න ලෑස්ති වෙන්න ඕනෙ...

මායි jiminනුයි marry කරලා දැන් අවුරුද්දයි මාස 6ක් වගේ වෙනවා... මම එයත් එක්ක koreaවට ඇවිත් මෙහෙ company එකක වැඩ කරන්න ගත්තා marry කලාට පස්සෙ...

ඔව් ලෝකප්‍රසිද්ද idol park jimin ගෙ wife korea වෙ company එකක වැඩ කරනවා... රස්සාවක් කරන්න සල්ලි ප්‍රශ්න තියෙන්නම ඕනෙ නෑනෙ...

Vacation Where stories live. Discover now