Kim SeokJin
ලොව පුරා සුවහසක් තරැණියන්ගේ මනදොල උන්මාදනීයත්වයට පත් කරන සුන්දර කඩවසම් තරැණයා...
සමාවෙන්න... මහත්මයා.. Kim Seokjin දැනට නිවුන් දැරියන් දෙදෙනකුගෙ ආදරණීය පියෙකු වන අතර Kim JongBin යන අයගේ වන් ඇන්ඩ් ඔන්ලි සැමියා ය.
Kim Taehyungදැනට ජීවතුන් අතර සිටින නමුත් එළිපහලියේදි හුස්ම ගැනීමේ අපසුතා රැසකට හිමිකම් කියන හැන්ඩ්සම් මෑන් අලයිව් මිස්ටර් කිම් ටේයෝන් දැනට එක් දරැ පියෙක් වන අතර රතු පාටට හුරැ එළවළු, පලතුරැවලට කෑදරකමක් දැක්වු වත් තම එකම බිරිය Kim Semi යන අයට පණ ඇරලා ලව් ය.
Kim NamJoonඅසහාය නායකයකු... කැඩුම් බිදුම් විශේෂඥ උපාධිධාරී...මොළකාරයෙක් වන කිම් නැම්ජූන් මහතා බිග් බොඩි එකකට උරැමකම් කියන අතර කාන්තාවන් ඇදබැඳ ගැනීමෙහිලා ද දක්සයෙක් වුවත් Yong Jay Miyun වටා කක්ශ ගත වී ඇත.
YOU ARE READING
BANG MISSUS || OT7 || COMPLETED
FanfictionMr. Bangs are in a row.... Mrs. Bangs are Together.... Babies are in a Sofa.... Dogys On a Cinema.... Dorm is on Fire.... Just For Fun... OT7...FF... By :- Ayo_PJM Start :- 2021.12.11. End :- 2022.05.11.