Jungkooks' PovLA වල මාස තුනක් ම මම හිර උනේ කොන්සර්ට් එක වගේම මියුසික් කොලබ්ස් වගයකට අත ගහපු නිසා. වැඩ ටික ඉවර කරගෙන සතියක විතර වැකේශන් පාරකුත් දාලා ම මම ආපහු ආවේ ගියාම වැකේශන් තියා නින්දට.. කෑමටත් නිදහසක් තියෙවී ද නොදන්න නිසා. ජින් හ්‍යෝන් කෝල් කරලා මට අලුත් ඩෝම් එක ගැන සීන් එක කියපු දවසේ ඉදන් මට එක එක හීන පෙන්නේ මහ පාන්දරට දාඩිය පෙරාගෙන ඇහැරෙන්න තරම් ලස්සන විදියට....
යුන්ගි හ්‍යෝන්.. හොබී හ්‍යෝන්.. නම්ජුන් හ්‍යෝන්.. නම් ශේප් නේ...
ටේයෝන් හ්‍යෝනුත් බැදලා මට්ටු වෙලා..
ජිමින්ශි නම් මොකක්ද...
ජින් හ්‍යෝන්.... දෙයියනේ බිනි නුනා...
ඔක්කොමත් හරි මගේ තැන විවිධාකාර පාත්වලින් අරන් ඉන්න කෙකර ගාන බිත්තරයො ටික....
මොනවා උනත් හැමඑකාට ම එක ලැගේජ් එක ගානේ වගේ බඩුත් අරගෙන මම කොරියාවලට ආවේ නැත්නම් වසන්න බැරි නිසා.
නම්ජුන් හ්‍යෝන්ටයි මියු නුනාටයි වැඩිපුර බඩු අරන් ආවා.. වෙඩිමත් මිස් උනා නේ... ළඟදිම බඩු කඩන බබෙකුත් හම්බෙයි ඉතින්... අවුලක් නැ.. කෝටිපති සම්චොන් ලා ඉන්නකල්..
එයාපොර්ට් එකෙන් බැහැලා මැනේජර් එක්කම මම ඩෝම් එකට ආවේ ඒ මනුස්සයා මාව තනියම යවන්න අකමැති නිසා.
" ඩිං....ඩෝං........ "
දොරේ බෙල් එක තිබුනත් මම තුන් පාරක් දොරට තට්ටු කරලා මගේ ගෝල්ඩන් මවුත් එකෙන් ම බෙල් සවුන්ඩ් එක දුන්නේ හිතට සනිකව ම ආව ඩාම් ඩූම් උන සිතුවිල්ලට....
" ඩිං ඩෝංං.......
.
ඩීං.......ඩෝංංඕන්.........
.
ඩිං....ඩෝඩෝඩෝඩෝ....ඕඕංං.......
.
ඩිං ඩිං...ඩෝං..ඩෝං...ඩිංඩෝ.......
.
ඩිඩිඩොංඩොං ඩිංඩෝං........
.
වට් ද... මේ දොර අරන්නැද්ද..... දෙයියනේ මේ ගෙදර කීයක් ඉන්නවද.. ? ඔයැයිලගෙ වන් ඇන්ඩ් ඔන්ලි කුක් ආවම ඔහොම ද සලකන්නේ.... මේ දොර අරිනවාලා..... බැන්ග් හ්‍යෝන්ලා.. නිදි ද... මේ මහ දවාලේ..... කො මේ බැන්ග් මිසූස්....ලා.... යා.... මේ පොඩි එකාව කුක්කෙක් ට දානෙක නවත්තනවාලා...... මට දැන් විසිඅටත් පැනලා..... මොන.. "
YOU ARE READING
BANG MISSUS || OT7 || COMPLETED
FanfictionMr. Bangs are in a row.... Mrs. Bangs are Together.... Babies are in a Sofa.... Dogys On a Cinema.... Dorm is on Fire.... Just For Fun... OT7...FF... By :- Ayo_PJM Start :- 2021.12.11. End :- 2022.05.11.