Binas' Pov
Jins' Wifeහැමදාම බෙරිහන් දෙන එලාම් එක නිසා සුපුරුදු විදියටම ඇහැරිලා මම වොශ්රෑම් එකට ගියේ ජිනිවත් ඇහැරවලා.
හැබැයි ලෝක පුදුමේ කියන්නේ මං එළියට ආව ගමන් ජිනි වොශ්රෑම් එකට ගියා වගේම ජිනිබිනි දෙන්නා ලා දම් පාටයි තද දම් පාටයි තඩි ඇඳුම් බෑග් දෙකකුත් අරන් දොර ළඟ ඉන්නවා.
" ඔම්මා.. ලෑස්ති නැද්ද...? "
" අයිගො... ඔම්මා.. දැනුයි නැගිටලා තියෙන්නේ ජිනි... ! "
බිනි ඔලුවට අතත් ගහගෙන කියද්දි ජිනි ඉනට අත් දෙකත් තියාගෙන...මට හිනා යන්න ආවත් මං ඒක නවත්තගත්තා.
" ආා... දෙන්නා හරි ශෝක්... උදේට ඉස්කොලේ යන්න නම් පැය ගානක ඉදන් ඇහැරවන්න ඕනේ...අද මේ මොකද ඇහැරලා... ! "
" අයිගො ඔම්මා...අපි අවුරැද්දකට සැරයක් නේ කැම්පින් යන්නේ... ඒ වගේ දුර්ලභ අවස්ථා වලට බැන්ග්ස්ලා ගොඩක් රෙඩි වෙන්න ඕනේ... නේද ජිනි... "
" ඒකනේ... මගේ චුටි කිරිල්ලියෝ දෙන්නා ලෑස්ති උනාට බලන්නකො ඔම්මා තාම නයිට් ඩ්‍රස් පිටින්... "
මම පැංචියො දෙන්නා එක්ක කතා කර කර ඉද්දි එකපාරම ජිනි ඇවිත් කතා කර කරම මාව පිටිපස්සෙන් හග් කලා.
අනේ ඇත්තමයි.. මේ ළමයි..
" යාාහ් ජිනි... ! "
" ඕ... මගේ බිනි... "
" කො...මාව අතඅරිනවා... පිස්සුද මේ ආ... මේ ළමයිනුත් ඉන්නවා... අනික ගිහින් ඇඳ ගන්න මේ ශර්ට් එකත් නෑ... !!! "
" ආාහ්...අප්පාාා... "
මං මොනවා කිව්වත් මාව අල්ලගෙන හිටපු ජින් එකපාරම මගේ කම්මුල්වලට කිස් තියන්න ගත්තම පොඩි පැටව් දෙන්නා හිනා වෙවි ජින්ට කතා කලාම මේ මොට්ටයා තවත් හිනාවෙවි ඉන්නවා.
" කිම් සොක්ජීඉඉන් මාව අතඅරිනවා... "
" අයිගො ඔම්මා... බොරැවට කෑ ගහන්න එපා අනේ අප්පා හරිම ලව්ලි.. ඒකයි නේ... ඔය..."
" අනේ ඇත්තට අප්පගේම දුවලා නේ... අනේ.. කො මගේ ජිහුයා නැගිට්ට ද එන්න...අපි වොශ් දාලා ලෑස්ති වෙමු...ඔය අප්පලා දුවලා ඕන එකක් කරගන්නවාලා.... "
YOU ARE READING
BANG MISSUS || OT7 || COMPLETED
FanfictionMr. Bangs are in a row.... Mrs. Bangs are Together.... Babies are in a Sofa.... Dogys On a Cinema.... Dorm is on Fire.... Just For Fun... OT7...FF... By :- Ayo_PJM Start :- 2021.12.11. End :- 2022.05.11.