Mrs. Jung Ara Minhi's Pov
Ami :- Hoseok's Wifeමුහුණට දැනුන රස්නෙත්.. චුටි ඉර එළියත් නිසා මම හිමින් හිමින් ඇස් ඇරියත් ඉක්මනින් ආයේ ඇස් වහගත්තේ එකපාරටම නැගිට්ට ගමන් එළියට පුරැදු වෙන්න ඇස්වලට ටික වේලාවක් යන නිසා.
විනාඩියක් විතර ඇස් පියාගෙන ඉදලා මම ඇස් අරිද්දි දැක්කේ කර්ටන් එකෙන් වැහිලා තිබුන වින්ඩෝ එකෙන් පුංචි තීරැවකින් සීරැවට ගලන් එන මෝනින් සන් ලයිට් එක..
සන්.. කියද්දි මගේ මුණට හිනාවක් ආවේ මගේ හොබීව මතක් වෙලා..
එහෙම්ම මම එයාගේ සිනිඳු කොන්ඩේ අත ගෑවේ එයා මූණ මගේ බෙල්ල ගාව තියන් තදටම මාව බදාගෙන හොදට නිදාගෙන හිටපු නිසා.
ටික වෙලාවක් එයාගේ ඔලුව අතගෑවට පස්සේ මං ඒක නතර කලේ නැගිටින්න හිතාගෙන උනත් මං අත අයින් කරලා ටික වේලාවකින් එයා ආයෙත් තදට මාව හග් කරන්න ගත්තේ හිමින් හිමින් ඇස් අරින ගමන්..
" ගුඩ්මෝර්නින් මයි රෝස්...!! "
" වෙරි වෙරි ගුඩ්මෝර්නින් මයි සන්ශයින්... !! "
මං හිනා වෙලා එහෙම කිව්වම එයා හරි ලස්සනට හිනාවෙලා නැගිටලා මගේ නළලින් පුංචි හාද්දක් තිබ්බා.
" තැන්ක්ස්.. අමී.. රෝස මලක් වෙලා මං ගාවට ආවට.. මගේ ජීවිතේ... සම්පුර්ණ කරන්න ආවට... "
" හොසොකී..ඔයා.. මගේ... "
මං කියන්න ගිය දේ නතර කරේ හොබී මගේ ලිප්ස් අල්ලගත්ත නිසා. මගේ ඇඟ උඩට ඇවිත් මාව චප්ප කර කර කිස් කරන්න අරගෙන විනාඩි ගානකට විතර පස්සේ මම අමාරැවෙන් හොබීව ඇඳේ එහා පැත්තට තල්ලු කලේ මේම ගියොත් අදත් රෑම් එකේම ඉන්න වෙන නිසා. එයා ආයෙත් නැගිටින්න කලින් මං බෙඩ්ශිට් එකත් බදාගෙන ම ඉක්මනින් බෙඩ් එකෙන් බැහැලා වොශ්රෑම් එකට ගිහින් දොර වහගත්තේ හොබී දුවන් ඇවිත් නහය ඩෝර් එකේ චප්ප කර ගනිද්දි...
" ආාානේ.. අමීඉඉ.. අපි දෙන්නා එකට වොශ් දාමුකො... ආාා... නේ.... "
" හොබී... ඊයේ උදෙත් වොශ් දාලා අන්තිමට රෑම් එකටම වෙලා හිටියේ.. දැන් දවස් දෙකක්.. රෑම් එකේම හිටියා අද එළියට යමුකො.... "
ESTÁS LEYENDO
BANG MISSUS || OT7 || COMPLETED
FanficMr. Bangs are in a row.... Mrs. Bangs are Together.... Babies are in a Sofa.... Dogys On a Cinema.... Dorm is on Fire.... Just For Fun... OT7...FF... By :- Ayo_PJM Start :- 2021.12.11. End :- 2022.05.11.