පුස් අල කොටේ...

372 55 256
                                    


Park Minshis' Pov
Chim :- Jimins' Wife

මොකක්ද මට ඒ උනේ... ?

දෙයියනේ දෙයියනේ හොඳට හිටපු මට එකපාරටම මොකක් ද මේ උනේ..

මගේ අල්⁣ටිමේට් බයස් උන ජිමින් මගේ බොයිෆ්‍රෙන්ඩ් උනේ කොහොමද.. ?

ජිමිනුයි මායි ඇත්තටම ද යාලු උනේ...
අපි එච්චරකල් මොනාද කලේ... ?

ඕ.... ගෝ්ඩ්.. මම දැන් බැදල ද... ?

ඒකත් පාක් ජිමින් ව ම....

මම දැන් මිසිස් පාක් නේද.. දෙයියනේ...

අහ්හ්ම්... දැන් ඉතින් ඔය කවුරැ කවුරැත්  මට ගරැ නම්පු දීලා මිසිස් පාක් කියලාම අමතන්න.. හරිය...

මිසිස්... පාක් චිම්... ද...

චිම් පාක් ද... නැත්තම් ලේඩි පාක් චිම්.. වගේත් අවුලක් නෑ නේ......

" මිසිස් පාක්.. මොනාද ඔයා ඔය රින්ග් එක දිහා බලන් කල්පනා කරන්නේ.. ? "

" ඕ... ජිම්..... "

කාර් එකට වෙලා මනෝ සිද්ධාන්තියක උච්චතම අවස්ථාවක හිටිය මං එළොව නෑ... ⁣නෑ... මෙළොව ආවේ.. ජිමින්... මගේ හබියා නිසා...

වෙඩින් එක ඉවර වෙලා අපි කාර් එකේ ඇවිත් මගින් නැවැත්තුවේ හොබී ඔප්පා අපිට අපේ ලැගේජ් ගෙනත් දෙනකල්..

ජිමින් කාර් එකෙන් බැස්සහම මම ඉතින් ඩ්‍රයිවර් දිහා බලන් ඉන්න ඇ.. ඉතින් මං වින්ඩෝ එකෙන් එළියේ තිබුන සෝල් මේන් ගූචි ⁣ස්ටෝ එක දිහා බලන් හිටියේ ජිමින් එනකල්.

මෙතනින් නේද හැමදේම පටන් ගත්තේ...

හිත අවුරැදු ගානක මතකයෙන් පිටිපස්සට ඇදෙද්දි තමයි මට මොකක් ද උනේ කියලා මං කල්පනා කලේ...

ඇත්තටම මේක හීනයක් වගේ...

එදා ස්ටෝ එකේදී ජිමින්ව දැකපු පලවෙනි දවස... එයා එක්ක මරාගත්තු දවස්... ජින් ඔප්පාගෙයි බිනි ඔන්නිගෙයි වෙඩින් එක දවස... සෙමීයගෙයි ටේගෙයි වෙඩින් එක.... බදින්න අහපු විදිහ... බදින්න අහපු වාර ගාන.....

අන්තිමට අපි බැදලා......

හනේ මගේ මෝචි...... මං වෙනුවෙන් කරන දේවල්...... පිස්සු කොල්ලා...

BANG MISSUS || OT7 || COMPLETED  Donde viven las historias. Descúbrelo ahora