SeokJins' Povහොප්අමී දෙන්නාව පිටත් කරලා අපි ඉක්මනින් ඩෝම් එකට ආවේ මෙතන ඇතිවෙලා තිබුන තත්වය ඒ තරම් ගුණදායක නැති නිසා.
නම්ජුනායි යුන්ගියි එක්ක මියුවයි සැන්ඩිවයි පොඩි උන් ටිකත් එක්ක එක වෙහිකල් එකකට දාලා අපි කට්ටිය එකට මෙතන විකාර කියව කියව හිටපු පිරිසත් අරන් ආවා.
" අහ්.... සෙමී...ඔය පැත්ත නෙමෙයි... මේ මෙහෙ... මෙහෙ... එන්න... "
" ආාහ්..මගේ ටේයොනාාාආා...ඔයාට නිවුන්නු දෙන්නෙක්...ආ...නෑ...නෑ.. තුනක් ද.. හතරක් ද ඉන්නවා...ද... කියලා ඇයි මට කිව්වේ නැත්තේ... ආා.. දැන් මං කෝමද ඔයාව හොයාගන්නේ.."
" මං... මේ.. මෙතන.. ආාශ්... සෙමී... කීයක් ටේයොන්ලා හිටියත්.. ඔයාට තමා මෙන්න මෙහෙ එනවා... "
මං බිනා එක්ක ඇතුළට එද්දි ටේයොන් සෙමීව පඩිපෙළ නග්ග ගන්න බැරැව කැරකි කැරකි ඉන්නේ සෙමීයා හොඳටම කියවන නිසා... වැඩේ සෙට් නෑ කියලා තේරැන ටේයොන් සෙමීව හරහට අරන් පඩිපෙළ නැගන් යන්න ගත්තා. ඒ අතරෙත් සෙමි කියන විකාර අහන් ටේයොන් තොලත් කාගෙන හිනාව තද කරන් ඉන්නවා.
" ආාාහ්... මගේ ඔලුව... "
" චිමී... කො.. එන්න රෑම් එකට යමු... ඔලුව රිදෙනවා තමා ඉතින්.. පළවෙනි පාරට... ම... ඔච්චර... වටිනම ඩ්‍රින්ක් එකක් ගත්තම... "
" ඇයි මේ මං පාවෙන්නේ... වොහ්.. මට තටු ඇවිල්ල ද... ආා...ජිමිනාාාාආ... මට තටු ඇවිල්ලා... මේ මං පියාඹනවා.."
" යැයි යැයි තමා... දඟලන්නැතුව ඉන්නවා.... දෙන්නම පෙරළිලා වැටෙයි මෝඩී... කෝ.. මාව හයියෙන් අල්ලගන්න හරිද... "
VOCÊ ESTÁ LENDO
BANG MISSUS || OT7 || COMPLETED
FanficMr. Bangs are in a row.... Mrs. Bangs are Together.... Babies are in a Sofa.... Dogys On a Cinema.... Dorm is on Fire.... Just For Fun... OT7...FF... By :- Ayo_PJM Start :- 2021.12.11. End :- 2022.05.11.