ඇමරිකාවෙන් කෝ්ල් එකක්...

261 47 151
                                    


Namjoons' Pov



" ජුනි.....ජුනිඉඉඉ....... "

" ජූඌන්......... "

" නම්ජුනිඉඉඉ...... "

" යාාහ්....කිම් නම්ජුන්........... "

" ඕ...ඕ.... ඇයි... කවුද... මොකද උනේ... කො.. මියු... කො....? "

" අනේ... මං ඔයාට එහා පැත්තේ... මේ ඔයා මාව චප්ප කරං ඉන්නේ... ජුන්.. නැගිටින්නකො... මට බඩගිනි... "

කවුරැ හරි මට කතා කරන සද්දයක් ඇහුන නිසා මං ඇස් අරිද්දි මට පෙනුනේ මියුව... එයාව චප්ප කරං ඉන්නවා කියලා කිව්වට එහෙම නෑ.. මං එයාව පිටිපස්සෙන් හග් කරගෙන හිටියේ කොට්ටෙට එයාට මගේ එක අතකුයි... අනික් අත ⁣අපේ චුටි පැටියට දීලයි..

" ජුන්... මට බඩගිනි නේ... "

" ආා...ඉන්න බලන්න... වේලාව... පහයි... ආ.. යමු යමු... පරිස්සමෙන් බහින්න කො... අපි යමු පහළට... කෝ.. එන්න... "

බෙඩ් එකේ ඉදගෙන ඊට එහා පැත්තේ තිබුන ඊයේ රෑ ඇදන් හිටපු ටී එකත් ඇදලම මම අත් වල හිරි ඇරියේ ඇස් දෙකත් වහගෙනමයි

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

බෙඩ් එකේ ඉදගෙන ඊට එහා පැත්තේ තිබුන ඊයේ රෑ ඇදන් හිටපු ටී එකත් ඇදලම මම අත් වල හිරි ඇරියේ ඇස් දෙකත් වහගෙනමයි..

ළඟදී ජිම් එක පැත්තේ ගියෙත් නෑ..
ෆුඩ් රෑටින් එක නම් කන්ටිනිව් කලාට...

ළඟම තිබ්බ ටේබල් එලාම් එකෙන් වේලාවත් බලලා මං මියු එක්ක පහළට ආවේ එයාට කන්න මොනා හරි බලලා දෙන්න... පහ කියන්නේ ඉතින් වෙලාවක් නෙමෙයි.. මොකද මියු මහ පාන්දර දෙකට තුනටත් බඩගිනි කියලා නැගිටලා තියනවා.. පහට නැගිටින එක හරිම අසාමාන්‍යයි... මොකද වැඩිපුරම නැගිටින්නේ මහ පාන්දර නේ...

( A/N :- මං නම් හිතන්නේ බඩේ ඉන්නේ හලක් වැම්පි පැටියෙක්.. ඒකයි ඒ... 🙂😬😂💔 )

තැන තැන ලයිට්ස් ඔන් කරගෙන මං මියු එක්ක පහළ කිචන් එකට ඇවිත් එයාව කිචන් අයිලන්ඩ් එක උඩින් ඉන්දවලා කබඩ් ඇරලා බැලුවේ රාමේන් පැකට් දෙකක් හොයන්න.. මොකද මේ ටයිම් එකට එයා හැමදාම ඉල්ලන්නේ එව්වා... අනික මට හදන්නත් ලේසී නේ..

BANG MISSUS || OT7 || COMPLETED  Место, где живут истории. Откройте их для себя