Taehyungs' Pov
" කි.......ම්.......... ටේ........ යෝ.......ඔඔඔ.....න්.... නැගිටින්නැද්ද... ? අද...... "
එකපාරම ඇහුන බෙරිහන්දිල්ල නිසා මාව එකපාරටම ඇඳේ ඉන්ද වුනත් මට මං කරන්න ඕනේ මොකක්ද... දැන් වෙන්නේ.. මොකක්ද තියා.. මට මං දැන් කොහෙද ඉන්නේ කියනෙක තේරැම් ගන්නත් මට විනාඩි දහයක් විතර ගියා.
" දෙයියනේ........ උදේ... වෙලා..... නේද....? ආාාශ්........ ශිට්...... සෙමී... සෙ.... ආාාා....... සෙමී...... ම... මම.....ම... මේ නැගිටලා ඉන්නේ.. මෙයෝන්ගේ... ඇඳුම් ලැස්ති කලා... ඔහොම ඉන්නඩ... විනාඩි පහෙන් එනො... "
තව දසමෙන් ඇඳේ තිබුනු බෙඩ්ශිට් එක පැටලිලා වැටිලා මගේ හැම්සන් ෆේස් එකට තූල වෙන්න ගියත්.. මං අනුනවයයි දසම ගානෙන් බේරැනේ දන්න කරාටි ස්කිල් එකෙන් වැඩක් ගත්ත නිසා.
ඉක්මනින් ෆේස් වොශ් එහෙමත් දාලා මූණ හෝදගෙන මම පඩිපෙළ බැස්සේ මගේ ලව්ලි ඉස්ට්‍රෝබෙරි වයිපිට තරහා ගියාම එයාව රෙඩ් උනාම පස්සේ මට එයාව ඊට් කරන්න හිතෙනවා..
ඒත් මේ කාලේ ඒක කොරගන්න හෙනම අමාරැයි අප්පා... කොහෙද.. නෑනේ කිසි සප් එකක් කාගෙන්වත්... ලව් කරන කාලේ සපෝර්ට්ස්ලා හැමතැනම... දැන් සපෝර්ට් කරන්න එකෙක් තියා සෙමීගේ වැඩෙත් මාව කෙයා කරන්නැති එක...
බබාව විතරක් කෙයා කරලා හරියනව ද අනේ.. මං කෙට්ටුත් වෙලා ද මන්දා.. කොහෙද නැනේ මං ගැන කිසි උවමනාවක්...
මම පඩිපෙළ බැහැගෙන පහළට යද්දි මෙන්න..
" ආාා.....ආවද.. කොටි උත්තමයා.. ඔබතුමා වඩිනකල් තමා අපිත් මේ හිටියේ..... "
" මේ... මොකද කොටො මේ..... ඔය... මොකද ග්ලව්ස්...... බූට් එහෙම දාගෙන.. මේ උදේ.. ? "
මං පහළට බැහැගෙන එද්දි ජිමින් දඩ බූට් දෙකකුත් දාගෙන කහපාට ග්ලවුස් දාගත්තු අත් දෙකන් කොස්සක් වගේ එකකුත් අතේ තියාගෙන ඉන්නවා.
" මොකක්ද කොටෝ ඔය... ? "
" අනේ... අම්මාපා... ඔහේ නම් මහ කම්මැලි වින්ටර් බෙයරෙක් ම තමා... කොහු මං කියන්නැ බොට අන්න අර තියෙන ග්ලවුස්..බුට් දාගෙන එනවා.. මේ හතර වටේ තියන මකුලු රාජධානි වලට පහරදෙන්න... තියනවා... "
VOCÊ ESTÁ LENDO
BANG MISSUS || OT7 || COMPLETED
FanficMr. Bangs are in a row.... Mrs. Bangs are Together.... Babies are in a Sofa.... Dogys On a Cinema.... Dorm is on Fire.... Just For Fun... OT7...FF... By :- Ayo_PJM Start :- 2021.12.11. End :- 2022.05.11.