💜️ Nothing Like Us 💚

1.5K 236 282
                                    

(⏳TIME PASSED⌛️)
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"I, Kim Tzuyu..
Take you, Kim Taehyung..
To be my husband..
To have and to hold from this day forward..
For better, For worse..
For richer, For poorer..
In sickness and in health..
To love and to cherish..
Till death us do part..
According to God's holy law..
In the presence of God I make this vow."

ඇස්වල සතුටු කඳුළු පුරවගෙන මම කිව්වෙ, මෙච්චර කාලයක් මම කියන්න පෙරුම් පුරාගෙන හිටපු ඒ වචන ටික

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇස්වල සතුටු කඳුළු පුරවගෙන මම කිව්වෙ, මෙච්චර කාලයක් මම කියන්න පෙරුම් පුරාගෙන හිටපු ඒ වචන ටික..

ඒ මගේ කටින් මම කියපු ලස්සනම වචන ටික වෙන්න ඇති කියලයි මට නම් හිතුණෙ..

අද Taehyung ඔප්පගෙයි මගෙයි wedding එක..

මම කොච්චර සතුටින්ද කියල අහන්න එපා ඉතින්..

BTS V, එහෙම නැත්නම් Kim Taehyung.. හැම කෙල්ලෙක්ම වගේ ලබාගන්න හීන දැකපු ඒ Kim Taehyung..
එයා අද ඉඳන් මගේ හස්බන්ඩ්..
මගේම lovely husband..

ඒ අහිංසක හදවත, කතා කරන ඇස් දෙක, මුහුණෙ තියෙන strawberry spots..
ඒ හැමදේම මගේ...

මට මේක හීනයක්ද කියලත් හිතෙනවා..
ඒත් මේක හීනයක් නෙවෙයි කියල මම දන්නවා..
මේක හීනයක් නම්.. මට මේ හීනෙන් අවදිවෙන්න ඕනිත් නෑ..

ඔව්, අද තමයි මගේ ජීවිතේ ලස්සනම දවස..
හැමෝගෙම ආදරය මැද, ලෝකය පුරා Armyලගෙ ආශිර්වාදය මැද, මගේ ටේහ්‍යුන්ග් ඔප්පා අද මගේම වෙලා..
.
.
.
.
.
.
.
.
.
.
.

අදට එයාලා disband වෙලා අවුරුදු දෙකක් වුණත්, BTS membersලා හැමෝම අපේ wedding එකට ඇවිත් තිබුණා..
එයාලගෙ wifeලත් එක්කම..

මගේ ඇස්නම් නතර වුණේ ජන්කුක් ඔප්පගෙ fiance ළඟ..
Lalisa Manoban..
Wedding එකට ආපු බහුතරය⁣කගෙ අවධානය එයාලට යොමුවෙලා තිබුණෙ..

තාම එයාලා marry කරලනම් නෑ..
ඒත් next week එයාලා USA යනවා කියල කතාවක් නම්ජුන් ඔප්පා කිව්වා වගේ මට මතකයි..

🏳️‍🌈 LOVE IS not OVER 🏳️‍🌈Where stories live. Discover now