බොඳවෙලා පෙනෙන ඒ නිමක් නැති මතකවල...
අතරමන් වී වගේ තනිවෙලා උනිමි මම...
මගේ සඳ පාළුවෙන් දිලුනෙ ඒ අහස මැද...
හැමදාම නුඹෙ අහසෙ තනි මැකුව තරුව මම...එපා ඉටිපන්දමක් දල්වන්න ම'වෙනුවට...
අද ඉඳන් ඉන්නෙ මා නුඹෙම වී නුඹ ළඟම...
මීදුමෙන් පිරුණු ඒ අඳුරු බව මැකුණි අද...
දිව ඇවිත් කියන්නම් මතක් වූ තරම නුඹ....
.
.
.
.
.
"ජන්කුකී එපා...............!!"
.
.
.
.
.
.
.
.
.
.
.
.
YOU ARE READING
🏳️🌈 LOVE IS not OVER 🏳️🌈
FanfictionLove can touch us one time.. And last for a lifetime.. And never let go till we're gone.. 💜️💚 Love was when I loved you.. One true time I hold to.. In my life we'll always go on.. 💜️💚 Near, far, wherever you are.. I believe that, the heart does...