"ඕහ් ගෝඩ්..! ටේහ්යුන්ග් කොච්චර හැන්ඩ්සම්ද..?
තාමත් ඉස්සර වගේමයි..".
.
.
"රෝයල් බ්ලඩ් වුණාම එහෙම තමයි මෙයා.."
.
.
.
"නෑ.. එයාලා දෙන්නම කොහොමත් හැන්ඩ්සම්.."
.
.
.
"මම අලුත් කලෙක්ෂන් එකක් සිලෙක්ට් කරගෙන ඉන්නෙ පේරන්ට්ස් මීටින් එක දවසට අඳින්න..
එදාටත් එයාලා දෙන්නගෙන් කෙනෙක් අනිවාරෙන්ම එනවනෙ..
අපිත් ලස්සනට ඉන්න ඕනිනෙ..".
.
.
"ආ යූ මෑඩ් ඕ වට්..?!
එයාලා මැරීඩ්..".
.
.
"ආහ්..! ඕක නම් මට මතක් කරන්නවත් එපා..
හිත රිදෙනවා අනේ..".
.
.
"ඔයා දන්නවද..? ඒ කාලෙ මිලියන ගාණක් කෙල්ලො එයාලට පිස්සු වැටිල හිටියෙ.."
YOU ARE READING
🏳️🌈 LOVE IS not OVER 🏳️🌈
FanfictionLove can touch us one time.. And last for a lifetime.. And never let go till we're gone.. 💜️💚 Love was when I loved you.. One true time I hold to.. In my life we'll always go on.. 💜️💚 Near, far, wherever you are.. I believe that, the heart does...