දින දෙකකට පසු....
විහගි කොරියාවට පැමිණියේ පෙරේදායි. ඊයේ දින ඇය මින්වා හා ඇයට සපයා තිබූ ආරක්ෂක නිලදාරීන් සමග ඇය බොහෝ සෙයින් ප්රිය කල කොරියානු ස්ථාන කිහිපයක්ම නරබන්න ගියා. ඊයේ දින ඇයට කිසිදා අමතක කළ නොහැකි තමන්ගෙ දිවියේ ප්රීතිමත් ම දිනයක් ලෙසයි ඇයට දැනුනෙ.🥰
එහෙත් විහගි නොදන්නා වූ කරුනනම් ඇගේ දිවියේ ඇය වඩාත්ම ප්රීතිවන දිනය අද බවයි...🤫*මින්වා:-* මිස්...දැන් අපිව ගන්න වාහනේ එයි. මිස් ලෑස්තියි නේද?
*විහගි:-* ඔව් මින්වා..මං ලෑස්තියි. වාහනේ එනකම් මං අම්මට කෝල් එකක් අරගෙන එන්නම්.
ඉන්පසුව විහගි මුලින්ම රූගතකිරීම් සදහා පිටත්වීමේ දිනය අද නිසාවෙන් තම මවට දුරකථන ඇමතුමක් ලබාදී ආශිර්වාදය ලබාගත්තා.
🧑💜
*Jimin:-* Taehyung-shii...🗣️ කෝ ඔයා කොහෙදෝ...දැන් යන්න වෙලාව හරි. අනේ ඇත්තමයි මේ කොම්ලට කිසිම ගානක් නැති හැටි..🤷♂
*V:-* හරි හරි මගෙ ජිමින් පැටියෝ.😁😁 මටත් එක්කම හරියන්න මගෙ ආත්මීය යාලුවා මං ගැන හිතලා... මගෙ ඔක්කොම වැඩ ටික හොයලා බලලා කරලා දෙනවා කියලා මං දන්නවනෙ... 🤷♂ මට තියෙන්නෙ ඉතින් වාහනේ ආපුහම නිදහසේ යන්න විතරයි.
*Jimin:-* වැඩි නැද්ද...ඔච්චර බටර් අපේ butter song එකේවත් තිබුනෙ නැද්ද කොහෙද...😏
*V:-* අනේ අනේ...එහෙම කියන්න එපා මිතුරේ...මේ ඔල්වරසන් හඩ නැතිවුනු දවසකත් ඔයානෙ ඉතින් මාත් එක්ක ලගින්ම ඉන්න මගෙ යාලුවා.
එතැනට පැමිණි RM...
*RM:-* 😆😆 මෙන්න ජිමිනො මෙයා ඒ පාර ඔයාලා දෙන්නගෙ friend song එකේ කෑලි කියවනෝ..😂
*V:-* මොකක්ද නම්ජුනී...ඒක මං song එකේදි වගේම දැනුත් ජිමිනට හද පතුලෙන්මයි කිව්වෙ..😌😌
*ජින්:-* 😂😂 හද බැරිනම් අක්මාව හරි කමක් නෑ ටේ
හුවා..අන්න වාහනේ ඇවිත්.
*V:-* අහ්..එහෙනම් සහෝදර සහෝදරියනී...ඔහ් වැරදුනානෙ🤦♂ සහෝදරවරුනි..😁 මා පිටත්වෙන්නම්. නැවත හවස් යාමයේ මේ තේයුන්ග් කුමරු BTS මාලිගයට සම්ප්රාප්ත වන තෙක් සතුටින් කල් ගෙවවු. 🤴😌
![](https://img.wattpad.com/cover/294749313-288-k729084.jpg)
YOU ARE READING
හත්දින්නත් තරු 💜🌟💫
Fanfictionඇගේ ආදරේ..❤️💫 BTS නම් වූ හත්දින්නත් තරු යායේ හයවෙනි තරුවට ආදරේ කළ තාරකාවියගේ කතාව...💜💫