*විහගිගේ නවාතැන*❤️💫
රූගතකිරීම් අවසාන කොට නිවසට පැමිණි විහගි මින්වාට දුරකථන ඇමතුමක් ලබාදුන්නේ ඇගේ තතු කෙසේදැයි දැනගැනීමටය.
*මින්වා:-* මිස්...අනේ කොච්චර දෙයක්ද මිස් කතාකරපු එක. මට දැනුත් මිස්ව මතක් වුනා.
*විහගි:-* හා හා නිකන් බොරු එපා හොදද මින්වා..ගෙදර අය ගාව ඉද්දි ඔයාට මාව මතක් වෙයියෑ...🤷♀️
*මින්වා:-* අනේ නෑ මිස් මං ඇත්තටමයි කිව්වෙ. 🤷♀️😁
*විහගි:-* හරි හරී....ඉතින් මින්වා... දැන් මොකෝ වැඩේ? ඔයා කවද්ද එන්නෙ..මට පාලුයිත් එක්ක.🥲
*මින්වා:-* අනී...😘😘 මං හෙට උදේම එනවා මිස්.
*විහගි:-* ඒක හොදයි..🥰🥰 අනිද්දට පොඩි විශේෂයෙකුත් තියෙනවා. ඒ නිසා අනිද්දා වෙනකොට කොහොමත් එන්න හොදේ..😁😁
*මින්වා:-* නෑ..නෑ..මං අනිවාරෙන් හෙටම එනවා. ඒක නෙවෙයි මිස්, අනිද්දා මොකක්ද තියෙන විශේෂෙ?
*විහගි:-* හා හා...ඒක ඔයා ආපුහමම කියන්නම්කෝ මං.😌
*මින්වා:-* අනේ මිස් කියන්නකෝ..
*විහගි:-* බෑ බෑ...ඒක ආපුහම කියන්නම්. හරි එහෙනම් දැන් මං තියන්නම්. හෙට ඔයා ආවහම කතාකරමුකො අපි.
බායි මින්වා😘🙋*මින්වා:-* හරි මිස්...බායි🙋🙋
*පසුදින උදෑසන*⛅
*BTS HOUSE* 🏬💜💫
*V:-* ජිමිනා...ජිමිනා..🗣️
*Jimin:-* ඕ...හරි හරී..මං ලෑස්තියි. මේ එනෝ...🙋♂
*Suga:-* මේ උදේම කොහෙද දෙන්නා ගෑණියි මිනිහයි වගේ ජෝඩු දාලා යන්න හදන්නෙ ආ...😼😹
*Jimin:-* මෙයැයිගෙ වෙන්ඩ නෝනට තෑගි ගන්න.😌
*Suga:-* අප්පාහ්..එහෙමත් එකක්ද..හාකො හාකො.
අහ් මේ... දැන් එතකොට අර Vminkook එකේ kook කෑල්ල හලලද බොලාලා යන්න හදන්නේ...🤷♂ හපෝ ඇහැරුනාම මට විසුමක් වෙන්නෑ උබලා දෙන්නා ඌව දාලා තෑගි ගේන්න ගියා කියලා දැනගත්තම.🙆♂*V:-* පොඩ්ඩක් ෂේප් පාරක් දාගන්න හොදේ..😁😁 එයැයි ඔයැයිට කීකරුයිනෙ.😌
*Suga:-* ඒ උබලා දෙන්නා දන්න තරම තමා🥴
*Vmin* 😁😁
![](https://img.wattpad.com/cover/294749313-288-k729084.jpg)
YOU ARE READING
හත්දින්නත් තරු 💜🌟💫
Fanfictionඇගේ ආදරේ..❤️💫 BTS නම් වූ හත්දින්නත් තරු යායේ හයවෙනි තරුවට ආදරේ කළ තාරකාවියගේ කතාව...💜💫