කාටත් නොදැනීම සතියක් ගෙවී ගියේ ඇසිපිය සලන වේගයෙනි.
BTS HOUSE 🏬💜💫
RM:- ටේ...මොකෝ මේ මූණ අවුල් ?
V:- අහ්...හ්යුන්ග්....එහෙම දෙයක් නෑ..🙂
RM:- නැත්තෙ මොකෝ..ඔයාට මේ හ්යුන්ග්ට එහෙම ලේසියෙන් දෙයක් හංගන්න බෑ හොදේ 😌 මොකෝ අද ෂූටින් අන්තිම දවස නිසා නේද අවුලෙන් ඉන්නෙ. හෙට විහගි ආපහු යනවලු නේද..?
V:- ඔව් අද අන්තිම දවස..විහගිත් හෙට යනවා.
RM:- මල්ලි..ටේහියුන්ග්..අපි කාලයට ඉඩදෙමු නේද..ම්ම්ම්...හැමදේම හොද විදියට සිද්දවෙන දවසක් ඉක්මනට ඒවි.
දැන් හිත ශක්තිමත් කරගන්න.V:- ඔයාගෙ මල්ලි දුර්වලයෙක් නෙවෙයි හ්යුන්ග්..😊 මට පුලුවන් හැමදේම දරාගන්න.
RM:- අනිවාරෙන්ම..මං ඒක දන්නවා. මීට අවුරුදු ගානකට කලින් මං මුලින්ම දැකපු ඒ දගකාර පුංචි කොලුපැටියා දැන් ලොකු ශක්තිමත් ඉලන්දාරියෙක්නෙ🤭
V:- 🙈🙈
RM:- හරි හරි දැන් ගිහින් ලෑස්තිවෙන්න. මට ජිමින් කීවා ඔයා තව ටිකකින් යන්න ඕනි කියලා.
V:- හ්ම්ම්..හරි හ්යුන්ග්..එහෙනම් රෑට හම්බවෙමු.
..................................................................
මේ වන විට විහගි ඇතුළු පිරිසත් රූගතකිරීම් අවසාන කරන ස්ථානයට පැමිණි සිටියහ.
මින්වා:- තාම මිස්ටර් ටේහියුන්ග් නෑ නේද මිස්?
විහගි:- තව ටිකකින් එයි මින්වා🙂
මින්වා:- අහ්..ඔය කියනකොටම එන්නෙ.
ඒත් සමගම V ගේ රථය පැමිණ එහි නවතාලන ලදි.
ඉන්පසු ඉන් බැස ආ V, විහගිව දැක එතැන මදක් නතර වූවේ ය.V:- මං පරක්කුද විහගි?
විහගි:- අහ් නෑ නෑ..තාම ඔක්කොමලා ඇවිත් නෑ V😊
V:- අද අම්මා ආවෙ නැද්ද විහගි?
විහගි:- ආවා V. එයා ඇතුලට ගියා. අපිත් යමු.
V:- හ්ම්ම්ම්.
ඉන්පසු ඔවුන් තිදෙනාද අනෙක් අය සිටි ස්ථානයටද ගියහ. ඉන් ටිකවේලාවකට පසු සියලුදෙනාම පැමිණි පසු මිස්ටර් මියුන්ජි ඔවුන් අමතන්නට විය.
![](https://img.wattpad.com/cover/294749313-288-k729084.jpg)
YOU ARE READING
හත්දින්නත් තරු 💜🌟💫
Fanfictionඇගේ ආදරේ..❤️💫 BTS නම් වූ හත්දින්නත් තරු යායේ හයවෙනි තරුවට ආදරේ කළ තාරකාවියගේ කතාව...💜💫