නුඹ ගගන ය..
මා දෙරණ ය..
අප එක්වන ක්ෂිතිජ ඉම
බොහෝ දුර ඈත ය..
එබැවින් ක්ෂිතිජය හමුවන තුරු
නික්ම යන්නට පතමි අවසරය~ ගගනට පෙම්බැඳි දෙරණ ~
YOU ARE READING
සිරගත කළ සිතුවිලි (𝑺𝒉𝒐𝒓𝒕 𝒑𝒐𝒆𝒎𝒔)
Poetryකිසිදාක කිසිවෙකුට නොකියා සිතේ කොනක සිරගත කළ සිතුවිලි මෙසේ වදන්වලට පෙරළන්නෙමි........
ක්ෂිතිජ ඉම
නුඹ ගගන ය..
මා දෙරණ ය..
අප එක්වන ක්ෂිතිජ ඉම
බොහෝ දුර ඈත ය..
එබැවින් ක්ෂිතිජය හමුවන තුරු
නික්ම යන්නට පතමි අවසරය~ ගගනට පෙම්බැඳි දෙරණ ~