සමහර මතක

58 0 0
                                    

ප්‍රේමය කියන්නෙම - හදවත නිවන ඔසුවක්
ඒ නමුදු විරහව - හද දෙකඩ වන යවුලක්
එදා අප සැරිසැරුව තැන්වල
තවම ඔය රුව මැවෙන තරමක්
"සමහර මතක කියන්නෙ ම
දෙපිටකැපෙන කඩුවක්"

~ මතක ගොන්නක් මැද සිර වී හිඳින අතරතුර ~

සිරගත කළ සිතුවිලි (𝑺𝒉𝒐𝒓𝒕 𝒑𝒐𝒆𝒎𝒔)Where stories live. Discover now