නිදිමත 😴

69 2 0
                                    

ක්ලාස් එක මැද
'අපි'
මිස්ගෙ කටින් එක දිගට
දෝරෙ ගලන 'බණ'
උනන්දුව 'ඩිලීට්' වෙලා
අවධානය 'ලීක්' වෙලා
එක එක මනෝ ලෝකවලට
'නිදිමත' කියලා අමුතු හැඟීමක්
හිත අස්සට 'ඩවුන්ලෝඩ්' වෙන්න
පටන් අරගෙන හෙමිහිට
වෙලාව නම් කවදාවත් ම
'නෑ යන්නේ' ඉක්මනට
අපිට,
නින්ද යනවා මිසක....

(2023.10.13 දින ප.ව. 4.00ට පමණ මීඩියා ක්ලාස් එකේ නිදි කිරමින් සිටි මොහොතක අකුරු කරන ලද සිතුවිල්ලකි.)

🎉 You've finished reading සිරගත කළ සිතුවිලි (𝑺𝒉𝒐𝒓𝒕 𝒑𝒐𝒆𝒎𝒔) 🎉
සිරගත කළ සිතුවිලි (𝑺𝒉𝒐𝒓𝒕 𝒑𝒐𝒆𝒎𝒔)Where stories live. Discover now